උබලා ආවොත් ගෙදර මිනිස්සු සූසයිඩ් වෙයිගෙදරට එන පාර කියලා මැරියං..

ආයෙ බැරි වෙලාවත් විශ් කරන්නෑඔයාගෙ උපන්දිනේට හැපි බර්දෙ කියලා කට උලනවා ගලක
![]()


එදා මැස්සෙක්වත් නෑ විශ් කරන්න. දැන් එනවා මෙතන බටර් ගාන්න.මැක්සා.. දැනට තුන් දෙනයි.. තව එකතු කරමු මැරෙන්න ඉන්න එවුන්.. එක සැරේම මැරෙන්න පුළුවන්.. යකෝ නිව්ස් වලටත් කියයි..
උඹ බීලද..? ඔය පරන සීන් එකක් යකෝ..
ඔය දැන් ගෙවලා ඉවරයි භාගෙකටත් වැඩිය.. ලක්ෂ 86ක් ණය වුණා ගේ හදන්න.. ඉඩමෙ ඔප්පුව තාම බැංකුවෙ..තාම ගේ හදලා ඉවරත් නෑ..
ඔහේ ඉන්නව ඉතිං..
උඹ දැන් ලොකු සයිස් නේ..
පොඩි මිනිස්සු නොපෙනේ..


ලෝකෙට එක බකිංහැම් පැලස් එකක් ඇති නේද??? දෙකක් ඕන නෑනේ.......උබට ගැලපෙන්නෙ නෑ සහෝ.. මහන්සිවෙලා වැඩ කලොත් දවසට පනස්දහ හොයත හැකි..අරූටමැ තමා ගැලපෙන්නෙ
![]()

පොලව බලපන් ඉරි![]()
කියපු බොරුවට තව විනාඩි කිහිපයකින් උඹගෙ පරිඝණකයෙන් දුම් දානවා.. 
හැපී බත් ඩේ සහෝ







කලබ්බු 1 එක රන් වෙන මුල් කාලෙ..![]()


එහෙනම් අවුලක් නෑ......සුදු රෝස;14184485 said:නෑ ඉතින් පොර වගේ කියපු හින්ද ඇහුවේ..... තව අඩුපාඩු තියේනම් එහෙම......![]()



මට ජොබ් එක මොකක්ද කියල හිතාගන්න පුළුවන්.. මට එපා..
නෑ..කියපු බොරුවට තව විනාඩි කිහිපයකින් උඹගෙ පරිඝණකයෙන් දුම් දානවා..
උම්මා සහෝ..


මැක්සා.. දැනට තුන් දෙනයි.. තව එකතු කරමු මැරෙන්න ඉන්න එවුන්.. එක සැරේම මැරෙන්න පුළුවන්.. යකෝ නිව්ස් වලටත් කියයි..
උඹ බීලද..? ඔය පරන සීන් එකක් යකෝ..
ඔය දැන් ගෙවලා ඉවරයි භාගෙකටත් වැඩිය.. ලක්ෂ 86ක් ණය වුණා ගේ හදන්න.. ඉඩමෙ ඔප්පුව තාම බැංකුවෙ..තාම ගේ හදලා ඉවරත් නෑ..
ඔහේ ඉන්නව ඉතිං..
උඹ දැන් ලොකු සයිස් නේ..
පොඩි මිනිස්සු නොපෙනේ..
බිව්ව වතුර.



මැක්සා.. දැනට තුන් දෙනයි.. තව එකතු කරමු මැරෙන්න ඉන්න එවුන්.. එක සැරේම මැරෙන්න පුළුවන්.. යකෝ නිව්ස් වලටත් කියයි..
මම උබට වෙඩි තියන්නම්.. 

උබලා ආවොත් ගෙදර මිනිස්සු සූසයිඩ් වෙයි![]()

සුදු රෝස;14184502 said:ඕක මොකක්ද??? මාලිගාවක්ද???ලෝකෙට එක බකිංහැම් පැලස් එකක් ඇති නේද??? දෙකක් ඕන නෑනේ.......
නැත්නම් දැන් ගේ හදලා ඉවරයි.. ගෙදරට ගනිපු බඩුත් එක්ක ඔය ගාන ගියේ.. 
උබ අරූට වෙඩි තියපන්..මම උබට වෙඩි තියන්නම්..
අන්තිමට මම මටම වෙඩි තියා ගන්නම්![]()



අහන්න ලැබීමත් සතුටක් සහෝතෝ වගේ එකෙක් ඉතිං හිටියත් මලා වගේ නෙ ගස් බල්ල..![]()



පූස්;14184510 said:එහෙමද?බිව්ව වතුර.
මොකද මේ පරණ ඒව අවුස්සන්නෙ අලුත් අවුරුද්දෙ![]()
උබ අරූට වෙඩි තියපන්..මම උබට වෙඩි තියන්නම්..
අන්තිමට මම මටම වෙඩි තියා ගන්නම්![]()

පූස්;14184514 said:අවුලක් නෑ කොහොමත් අද මගෙ.![]()
තූ තෝ.. 
මට කේක් දුන්නෙත් නෑ බනිනවා![]()



කමක් නෑ අල්ලපු ගෙදරට එනවා..
අපෝ නෑ අක්කෙ.. බාස්ලා මාව රැවැට්ටුව නිසා එහෙම උනේ..නැත්නම් දැන් ගේ හදලා ඉවරයි.. ගෙදරට ගනිපු බඩුත් එක්ක ඔය ගාන ගියේ..


ඔය එදාට විශ් කලා නම් නිකන්ම මැස්සෙක් වෙනවාසුදු රෝස;14184502 said:එදා මැස්සෙක්වත් නෑ විශ් කරන්න. දැන් එනවා මෙතන බටර් ගාන්න.
...දැක්කෙ නෑ දැක්ක ගමන් ත්මා ඔය විශ් කලෙ 

මොකෝ දැන් උඹ වැඩිය පේන්න නැත්තෙ..?
මොන අලුත් අවුරුදුද බං..
බෑ උඹ හොර කලොත්..
අඩෝ උඹ ඔය පිංතූරෙ දාන්නද උපන්දිනේ කාගෙද කාගෙද කිය කිය කෑගැහුවෙ..තූ තෝ..
