එලකිරි Night Club III

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
ආයෙ බැරි වෙලාවත් විශ් කරන්නෑ:no: ඔයාගෙ උපන්දිනේට හැපි බර්දෙ කියලා කට උලනවා ගලක :frown::frown:

:(:(:( එදා මැස්සෙක්වත් නෑ විශ් කරන්න. දැන් එනවා මෙතන බටර් ගාන්න.

මැක්සා.. දැනට තුන් දෙනයි.. තව එකතු කරමු මැරෙන්න ඉන්න එවුන්.. එක සැරේම මැරෙන්න පුළුවන්.. යකෝ නිව්ස් වලටත් කියයි.. :yes:

උඹ බීලද..? ඔය පරන සීන් එකක් යකෝ.. :eek:

ඔය දැන් ගෙවලා ඉවරයි භාගෙකටත් වැඩිය.. ලක්ෂ 86ක් ණය වුණා ගේ හදන්න.. ඉඩමෙ ඔප්පුව තාම බැංකුවෙ.. :( තාම ගේ හදලා ඉවරත් නෑ.. :no:

ඔහේ ඉන්නව ඉතිං.. :)
උඹ දැන් ලොකු සයිස් නේ.. :(
පොඩි මිනිස්සු නොපෙනේ..:(

ඕක මොකක්ද??? මාලිගාවක්ද??? :nerd::nerd::nerd: ලෝකෙට එක බකිංහැම් පැලස් එකක් ඇති නේද??? දෙකක් ඕන නෑනේ.......
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබට ගැලපෙන්නෙ නෑ සහෝ.. මහන්සිවෙලා වැඩ කලොත් දවසට පනස්දහ හොයත හැකි.. :( අරූටමැ තමා ගැලපෙන්නෙ :(
    මට ජොබ් එක මොකක්ද කියල හිතාගන්න පුළුවන්.. මට එපා.. :lol:

    පොලව බලපන් ඉරි :growl::growl:
    නෑ.. :no: කියපු බොරුවට තව විනාඩි කිහිපයකින් උඹගෙ පරිඝණකයෙන් දුම් දානවා.. :yes:

    හැපී බත් ඩේ සහෝ
    උම්මා සහෝ.. :yes:

    :eek::eek::eek:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට ජොබ් එක මොකක්ද කියල හිතාගන්න පුළුවන්.. මට එපා.. :lol:

    නෑ.. :no: කියපු බොරුවට තව විනාඩි කිහිපයකින් උඹගෙ පරිඝණකයෙන් දුම් දානවා.. :yes:

    උම්මා සහෝ.. :yes:

    :eek::eek::eek:

    :love::P
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මැක්සා.. දැනට තුන් දෙනයි.. තව එකතු කරමු මැරෙන්න ඉන්න එවුන්.. එක සැරේම මැරෙන්න පුළුවන්.. යකෝ නිව්ස් වලටත් කියයි.. :yes:

    උඹ බීලද..? ඔය පරන සීන් එකක් යකෝ.. :eek:

    ඔය දැන් ගෙවලා ඉවරයි භාගෙකටත් වැඩිය.. ලක්ෂ 86ක් ණය වුණා ගේ හදන්න.. ඉඩමෙ ඔප්පුව තාම බැංකුවෙ.. :( තාම ගේ හදලා ඉවරත් නෑ.. :no:

    ඔහේ ඉන්නව ඉතිං.. :)
    උඹ දැන් ලොකු සයිස් නේ.. :(
    පොඩි මිනිස්සු නොපෙනේ..:(

    එහෙමද? :P බිව්ව වතුර.:lol::lol:
    මොකද මේ පරණ ඒව අවුස්සන්නෙ අලුත් අවුරුද්දෙ :nerd::nerd:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මැක්සා.. දැනට තුන් දෙනයි.. තව එකතු කරමු මැරෙන්න ඉන්න එවුන්.. එක සැරේම මැරෙන්න පුළුවන්.. යකෝ නිව්ස් වලටත් කියයි.. :yes:

    උබ අරූට වෙඩි තියපන්.. :yes: මම උබට වෙඩි තියන්නම්.. :yes:
    අන්තිමට මම මටම වෙඩි තියා ගන්නම්
    :D
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....

    6.gif
    6.gif
    6.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබලා ආවොත් ගෙදර මිනිස්සු සූසයිඩ් වෙයි :(
    කමක් නෑ අල්ලපු ගෙදරට එනවා.. :frown:

    සුදු රෝස;14184502 said:
    ඕක මොකක්ද??? මාලිගාවක්ද??? :nerd::nerd::nerd: ලෝකෙට එක බකිංහැම් පැලස් එකක් ඇති නේද??? දෙකක් ඕන නෑනේ.......
    අපෝ නෑ අක්කෙ.. බාස්ලා මාව රැවැට්ටුව නිසා එහෙම උනේ.. :( නැත්නම් දැන් ගේ හදලා ඉවරයි.. ගෙදරට ගනිපු බඩුත් එක්ක ඔය ගාන ගියේ.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love::love:
    මොකෝ දැන් උඹ වැඩිය පේන්න නැත්තෙ..?

    පූස්;14184510 said:
    එහෙමද? :P බිව්ව වතුර.:lol::lol:
    මොකද මේ පරණ ඒව අවුස්සන්නෙ අලුත් අවුරුද්දෙ :nerd::nerd:
    මොන අලුත් අවුරුදුද බං..

    උබ අරූට වෙඩි තියපන්.. :yes: මම උබට වෙඩි තියන්නම්.. :yes:
    අන්තිමට මම මටම වෙඩි තියා ගන්නම්
    :D
    බෑ උඹ හොර කලොත්.. :eek:

    පූස්;14184514 said:
    අවුලක් නෑ කොහොමත් අද මගෙ.:lol::lol::lol::lol:
    අඩෝ උඹ ඔය පිංතූරෙ දාන්නද උපන්දිනේ කාගෙද කාගෙද කිය කිය කෑගැහුවෙ.. :nerd: තූ ෝ.. :growl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මට කේක් දුන්නෙත් නෑ බනිනවා :frown:

    ඔව්.......... ඇයි ගේමද??? :frown::frown::frown:

    කමක් නෑ අල්ලපු ගෙදරට එනවා.. :frown:

    අපෝ නෑ අක්කෙ.. බාස්ලා මාව රැවැට්ටුව නිසා එහෙම උනේ.. :( නැත්නම් දැන් ගේ හදලා ඉවරයි.. ගෙදරට ගනිපු බඩුත් එක්ක ඔය ගාන ගියේ.. :yes:

    හ්ම්ම් හ්ම්ම්...... කව්ද අප්පේ කෙල්ල??? මම දන්නා විදියටනම් කෙල්ලෝ කැමති පොඩි සිරියාවන්ත ගෙදරකට මිස තට්ටු මාලිගාවකට නම් නෙවෙයි....... :no::no:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    සුදු රෝස;14184502 said:
    :(:(:( එදා මැස්සෙක්වත් නෑ විශ් කරන්න. දැන් එනවා මෙතන බටර් ගාන්න.
    ඔය එදාට විශ් කලා නම් නිකන්ම මැස්සෙක් වෙනවා :frown:...දැක්කෙ නෑ දැක්ක ගමන් ත්මා ඔය විශ් කලෙ :sorry::sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :love::love:
    මොකෝ දැන් උඹ වැඩිය පේන්න නැත්තෙ..?

    මොන අලුත් අවුරුදුද බං..

    බෑ උඹ හොර කලොත්.. :eek:

    අඩෝ උඹ ඔය පිංතූරෙ දාන්නද උපන්දිනේ කාගෙද කාගෙද කිය කිය කෑගැහුවෙ.. :nerd: තූ ෝ.. :growl:

    පොඩි පොඩි වැඩ :sorry:
     
    Status
    Not open for further replies.