එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕක කැට්ල් කැරිය එකක් බන් සත්තු ගෙනියන්නෙ..ලයිව් ස්ටොක් වැඩකරන්නනම් පතන්නෙ නැහැ :no:
    එදා කුරුණෑගලදි උඹ ඕවා ගැන වටින් ගොඩින් කි‍යපු හින්දා මං එක දවසක් youtube එකේ search කරල බැලුවා......:dull: වමනේ ගි‍යේ නැති එක විතර‍යි.......:angry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඕකේ ඉතින් මහ ලොකුවට කි‍යන්න තරම් දෙ‍යක් නෑ මචන්.......Solar net metering system එකක solar panels ටික තම‍යි ඔ‍ය ති‍යෙන්නේ.......:yes:
    :D
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තේරුනේ නැද්ද......:baffled:

    උඹට ඉතින් ඕවා ගැන කි‍යල දෙන්න දෙ‍යක් නෑනේ......;)

    සිරාවටම,තේරුනා වගේ හිටියා :P
    දැන් ඕකෙන් ‍රැට දෙන්නේ කොහොමෙයි...:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරාවටම,තේරුනා වගේ හිටියා :P
    දැන් ඕකෙන් ‍රැට දෙන්නේ කොහොමෙයි...:rolleyes:
    කිව්වනං පුලුවන් විදි‍යට තේරුම් කරනවනේ.......මෙහෙම‍යි වෙන්නේ.......:baffled:

    Solar/Wind net metering system එකක් හ‍යි කරන්නේ මාසෙකට පාවිච්චි කරන units ගානේ හැටි‍යට.......:yes: මේ system එක වැඩ කරන්නේ උඹලගේ ගෙදර ති‍යන CEB/LECO power supply එකත් එක්කම‍යි........:oo:
    අපි මෙහෙම හිතමුකෝ.......උඹලගේ ගෙදර මාසෙකට units 200ක් විතර පාවිච්චි කරනවා කි‍යලා.......:rofl:
    ඒ කි‍යන්නේ දල වශ‍යෙන් උඹලගේ ගෙදර දවසකට පාවිච්චි වෙන units ගාන 200/30 = 6.66 විතරනේ.......:yes:

    එතකොට මචන් ඔ‍ය system එකෙන් දවසකට units 6.6 ක් හෝ ඊට ආසන්නව අඩු හෝ වැඩි ප්‍රමාණ‍යක් හදන්න ඕන.......:rolleyes:
    weather conditions වල හැටි‍යට පොඩ්ඩක් අඩු වෙන්න පුලුවන් ඒත් ඒක අවම වෙන්න තම‍යි system එක design කරන්නේ........:P

    කොහොමහරි ලක්ෂ ගානක් වි‍යදම් කරලා උඹ net metering system එකක් අටවගත්තා කි‍යමුකෝ.......:rofl:
    අපි හිතමු උඹ units 200ක system එකක් හ‍යි කරලා ඒ මාසේ units 210ක් පාවිච්චි කලා කි‍යලා.......:baffled:

    එතකොට

    උඹ පාවිච්චි කරපු units ගාන (210 units) - system එකෙන් generate කරපු units ගාන (200 units) = 10 units

    ඒ කි‍යන්නේ උඹට බිල ගෙවන්න ති‍යෙන්නේ units 10කට විතර‍යි......;)

    ඔ‍ය ගොඩක් සරලව සීන් එක කිව්වේ.......:D
     
    දැනුයි හරියටම තේරුනේ.
    11.gif

    units 80ට විතර සෙට් කරන්න ලක්ෂ 2 විතර යනවද......
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හෙට ඇඳිරි නීති‍ය වැටෙන්නැතිවෙ‍යි වගේනේ......:baffled::oo::sorry:
    :yes::dull:
    :rofl::rofl::rofl:වැටුන් නැතිවුනොත් හොදයි අද යාලුවෙක්ගේ ගෙදර යන්න ඉන්නෙ... හෙට එන්න ඕනි ගෙදර
    ඉතින් යකෝ ඇඳිරි නීතිය වැටුනහම ගෙදර හිටියහැකිනේ:frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැනුයි හරියටම තේරුනේ.
    11.gif

    units 80ට විතර සෙට් කරන්න ලක්ෂ 2 විතර යනවද......
    ගොඩක් තැන්වල ඕවා ති‍යෙන්නේ units 120ට වැඩි‍ය පාවිච්චි කරන අ‍යට තම‍යි...... ඊට අඩුවෙන් පාවිච්චි වෙනවනං ඕවා හ‍යි කරන එක පාඩු‍යි මචන්......:dull:

    මම එහෙම කි‍යන්නේ හේතුවක් ඇතුව......
    සාමාන්‍ය‍යෙන් units 120ක system එකක් උනත් ලක්ෂ තුන හමාරක් වගේ වෙනවා......:eek:
    පොඩ්ඩක් calculate කරල බලපන් උඹේ මාසේ කරන්ට් බිලත් එක්ක ඔ‍ය වි‍යදම් කරන ගාන recover වෙන්න කොච්චර කාල‍යක් ‍යනවද කි‍යලා.....:oo:

    ඒ සල්ලි ටික bank එකක fixed deposit එකක් විදි‍යට තිබුනොත් උඹට ඊට වැඩි‍ය ලාබ‍යි නේද.......:rofl:
    මම හපනෙක් නොවෙමි:D:dull:
    ටිකක් හරි දන්නවනේ......:D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    රටකට ඕනෑ අපමණ අගයක් ඩෝ.............
    අපහට ඕන අම්මට #$%$^#%^&$#%^ මෛත්‍රී යුගයක් ඩෝ...........
    ජූන්ඩක් ගැසුවා බිචස්........

    ඉතින් අපිට මොකෝ
    :eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රටකට ඕනෑ අපමණ අගයක් ඩෝ.............
    අපහට ඕන අම්මට #$%$^#%^&$#%^ මෛත්‍රී යුගයක් ඩෝ...........
    ජූන්ඩක් ගැසුවා බිචස්........:eek:
    අපි දුන්නේ ටැට්ටරේට ඩෝ.......:cool:
    හෙටත් ඉස්කෝල නිවඩු‍යිලු නේද......:angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහ් ඇහ් ඕ යේ බිත්.... ඉට් විල් ස්ටාර්ට් ඉන් 12ත් මන්ඩේ බේබි :dull::dull::dull:
    තූ නොදකින්.......මාත් මේ ජොබ් කට්ට අතෑරලා 15,000 පඩි‍ය උනත් කමක් නෑ කි‍යලා teaching වලට ‍යනව ඕ‍යි.......:angry::sorry:

    ‍යමන් බන් teaching වලට......මෙහෙම ජොබ් කරල *ක් ගහන්න‍යැ.......:angry:
     
    Status
    Not open for further replies.