එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඩේට වලට සහනයක්
    ටොරන්ට් වලට නිමාවක්
    ඩිරෙක්ට් වලට ඇරඹුමක්
    එළකිරියට කරදරයක්
    avatar123465_40.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්..
    බලා අවසර සොයා කල් බැඳ වෙලා හස රැහැනින් පෙළයි මා..
    මුදා සුව දැහැනින්..

    සයුර ඉම අත් ක්ෂිතිජ රේඛාවේ - ගිලෙන හිරු සේ ගිලී බිම් අඳුරේ..
    තලා මා සිත් පලා ගිය ඔබ - දවයි මා හද තනිවෙනා මොහොතේ..

    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන් - සහස් සුවහස් පැතු බලමහිමෙන්..
    ඉනූ කඳුලද සිඳෙන්නට පෙර - යදින්නම් ඔබ මැකී යනු මතකෙන්..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්..
    බලා අවසර සොයා කල් බැඳ වෙලා හස රැහැනින් පෙළයි මා..
    මුදා සුව දැහැනින්..

    සයුර ඉම අත් ක්ෂිතිජ රේඛාවේ - ගිලෙන හිරු සේ ගිලී බිම් අඳුරේ..
    තලා මා සිත් පලා ගිය ඔබ - දවයි මා හද තනිවෙනා මොහොතේ..

    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන් - සහස් සුවහස් පැතු බලමහිමෙන්..
    ඉනූ කඳුලද සිඳෙන්නට පෙර - යදින්නම් ඔබ මැකී යනු මතකෙන්..
    මොකද වේ*‍යේ මේ බූට් සින්දු දාන්නේ......
    avatar123465_40.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැස්සටවත් යන්න එපා බන් ඔය හු*තවල් අස්සේ...
    avatar123465_40.gif
    ඒ හු*ත දැන් ඉවර‍යි......හැබැ‍යි ජොබ් කරන එක ඊට අන්ත‍යි......
    avatar123465_40.gif
     
    Status
    Not open for further replies.