ඩේට වලට සහනයක්
ටොරන්ට් වලට නිමාවක්
ඩිරෙක්ට් වලට ඇරඹුමක්
එළකිරියට කරදරයක්
ඩේට වලට සහනයක්
ටොරන්ට් වලට නිමාවක්
ඩිරෙක්ට් වලට ඇරඹුමක්
එළකිරියට කරදරයක්
මොකද වේ*යේ මේ බූට් සින්දු දාන්නේ......හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්..
බලා අවසර සොයා කල් බැඳ වෙලා හස රැහැනින් පෙළයි මා..
මුදා සුව දැහැනින්..
සයුර ඉම අත් ක්ෂිතිජ රේඛාවේ - ගිලෙන හිරු සේ ගිලී බිම් අඳුරේ..
තලා මා සිත් පලා ගිය ඔබ - දවයි මා හද තනිවෙනා මොහොතේ..
උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන් - සහස් සුවහස් පැතු බලමහිමෙන්..
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර - යදින්නම් ඔබ මැකී යනු මතකෙන්..
ඔව්.....හැබැයි අවුරුදු 4ක්ම ඒක අස්සේ ලගින්න උනා........ඉතින් බේරුනද?![]()
වැස්සටවත් යන්න එපා බන් ඔය හු*තවල් අස්සේ...ඔව්.....හැබැයි අවුරුදු 4ක්ම ඒක අස්සේ ලගින්න උනා........![]()
ඒ හු*ත දැන් ඉවරයි......හැබැයි ජොබ් කරන එක ඊට අන්තයි......වැස්සටවත් යන්න එපා බන් ඔය හු*තවල් අස්සේ...![]()