පෙරලා පහර දුනිමිYou must spread some Reputation around before giving it to rcccc again.

ඒ වගේ...තෝත් කැම්පුස් ද?![]()
මොරටු![]()
පොඩ්ඩක් විතර අවුල්...මෙහෙට වැහැලා ඉවරයි.. ඇයි අවුල්ද?


ඇයි අද පාටියක්වත් නැද්ද,ඒ වගේ...
අහ්...
![]()
පොඩ්ඩක් විතර අවුල්...![]()
උබේ බුදු ෆිට් එක ඒ ලෙවල් ලියල නේහ්? *නිමේශන්...![]()

ස්තුතුතියිරෙප් ලබා දුන් සියලු දෙනාටම මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරන අතරම හැකි ඉක්මනින් නැවත පහර දෙන බව දන්වා සිටිමි.![]()

ඔයාගෙ මිම්මෙන් අපිව මනින්න එප සහෝ...ඇයි අද පාටියක්වත් නැද්ද,
ආ ඔව් ඔව්,උබේ පරම හතුරා![]()


ඒකා මොනව කොරගත්තද දන්නෙ නෑ... 
යූ අර් වෙල්කම්...ස්තුතුතියි![]()

අහ්...දුටුගැමුණු ඒරියා නෙවසැළලිහිණිය වර හු* හු* -----
(හිස්තැන් පුරවන්න..)
![]()


අපිට නත්තල් නෑ, ලග පාතක එකෙක්වත් නෑඔයාගෙ මිම්මෙන් අපිව මනින්න එප සහෝ...
හිකිස්... ඔව් ඔව්...ඒකා මොනව කොරගත්තද දන්නෙ නෑ...
යූ අර් වෙල්කම්...![]()



ඕයේ...අහ්...දුටුගැමුණු ඒරියා නෙව![]()

මටත් නත්තල් නෑ. වෙලාවත් නෑ.. එක්සෑම්.. සල්ලිත් නෑ.. මානසිකව හොඳ තත්වෙක ඇත්තෙත් නෑ..අපිට නත්තල් නෑ, ලග පාතක එකෙක්වත් නෑ
ඌ ඒ ගැන හරියටම කියන්නේ නෑ
![]()


හෝමාගමින්ලු වැඩියෙන්ම සෙක්ස් කියල සර්ච් කොරල තියෙන්නෙ..

