එලකිරි Night Club IX

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තෝත් කැම්පුස් ද?
    avatar123465_40.gif


    මොරටු:sorry:
    ඒ වගේ...
    අහ්...
    avatar123465_40.gif

    මෙහෙට වැහැලා ඉවරයි.. ඇයි අවුල්ද?
    පොඩ්ඩක් විතර අවුල්...
    avatar123465_40.gif

    උබේ බුදු ෆිට් එක ඒ ලෙවල් ලියල නේහ්? *නිමේශන්... :rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    රෙප් ලබා දුන් සියලු දෙනාටම මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරන අතරම හැකි ඉක්මනින් නැවත පහර දෙන බව දන්වා සිටිමි. :)
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඒ වගේ...
    අහ්...
    avatar123465_40.gif


    පොඩ්ඩක් විතර අවුල්...
    avatar123465_40.gif

    උබේ බුදු ෆිට් එක ඒ ලෙවල් ලියල නේහ්? *නිමේශන්... :rofl:
    ඇයි අද පාටියක්වත් නැද්ද,
    ආ ඔව් ඔව්,උබේ පරම හතුරා :lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රෙප් ලබා දුන් සියලු දෙනාටම මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරන අතරම හැකි ඉක්මනින් නැවත පහර දෙන බව දන්වා සිටිමි. :)
    ස්තුතුතියි :rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඇයි අද පාටියක්වත් නැද්ද,
    ආ ඔව් ඔව්,උබේ පරම හතුරා :lol:
    ඔයාගෙ මිම්මෙන් අපිව මනින්න එප සහෝ...:)
    හිකිස්... ඔව් ඔව්...:rofl::rofl: ඒකා මොනව කොරගත්තද දන්නෙ නෑ... :rofl:

    ස්තුතුතියි :rofl:
    යූ අර් වෙල්කම්...:rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔයාගෙ මිම්මෙන් අපිව මනින්න එප සහෝ...:)
    හිකිස්... ඔව් ඔව්...:rofl::rofl: ඒකා මොනව කොරගත්තද දන්නෙ නෑ... :rofl:


    යූ අර් වෙල්කම්...:rofl:
    අපිට නත්තල් නෑ, ලග පාතක එකෙක්වත් නෑ :baffled:
    ඌ ඒ ගැන හරියටම කියන්නේ නෑ :P
    ;)
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අහ්...දුටුගැමුණු ඒරියා නෙව:rolleyes::D
    ඕයේ...:rofl:
    අපිට නත්තල් නෑ, ලග පාතක එකෙක්වත් නෑ :baffled:
    ඌ ඒ ගැන හරියටම කියන්නේ නෑ :P
    ;)
    මටත් නත්තල් නෑ. වෙලාවත් නෑ.. එක්සෑම්.. සල්ලිත් නෑ.. මානසිකව හොඳ තත්වෙක ඇත්තෙත් නෑ..:sorry:
    ඔව් නේහ්.. පිස්සු ගෝතයා මොනව කොරගෙනද දන්නෙ නෑ...:eek:
     
    Status
    Not open for further replies.