අඩේ මේකම අපේ අකක්ගෙ පොඩි එකාට ගෙනාවනේ 3000 වලටඒකත් එහෙමද ,,,
ලකාවේ කොහේවත් මේවට වොරන්ටි දෙන්නේ නැද්ද බන්.



උඹ මානසිකව වැටුනට මම මොනවා කරන්නද......
මම රිමෝට් කාර් වැඩිපුරම ගන්නේ කුරුණෑගලින් හින්දනේ කිව්වේ......
තව සතියකින් විතර මට වෙන වැඩකට කුරුණෑගල යන්න වෙනවා......පණිවිඩයක් එහෙම කියන්න තියනවා නම් කියපන්........![]()



මොණරාගල මම බඩු ගන්න තැන නම් මාසයක් warranty දෙනවා......ඒකත් එහෙමද ,,,
ලකාවේ කොහේවත් මේවට වොරන්ටි දෙන්නේ නැද්ද බන්.


(මොණරාගල නෙවෙයි.... කලින් කියපු town එකේ.....)








අඩේ මේකම අපේ අකක්ගෙ පොඩි එකාට ගෙනාවනේ 3000 වලට
හැබැයි කැම් එකක් නම් නෑ![]()




සුභ රාත්‍රියක්......mama yano doiiyanna. bye



මටත් ඔහොම තිබුනා ඉස්සර ,,,
කවුරු හරි නුවර ගැන කියනකොට ...........



උඹ ඔය කියන්නේ පොඩි එක ගැන බන්.....3250/=යි......අඩේ මේකම අපේ අකක්ගෙ පොඩි එකාට ගෙනාවනේ 3000 වලට
හැබැයි කැම් එකක් නම් නෑ![]()






මොණරාගල මම බඩු ගන්න තැන නම් මාසයක් warranty දෙනවා......(මොණරාගල නෙවෙයි.... කලින් කියපු town එකේ.....)
පිටකොටුවේ තියන කඩවල්වල නම් සතියයි......
ගොඩක් තැන්වල warranty දෙන්නෙම නෑ බන්......![]()



මෙහේ උබ ඔය කියන කඩේ
නම මොකක්ද මල්ලී ..........









කඩේ නම මතක නෑ බන්.....මලියදේව ඉස්කෝලේ ඉස්සරහ තියෙන්නේ......
හැබැයි අවුලකට තියෙන්නේ ඒ කඩේ අයියට ඕව ගැන වැඩිය තේරුමක් නෑ...... ඌ දන්නේ ඒවගේ ගණන් විතරයි........![]()



මොණරාගල මම බඩු ගන්න තැන නම් මාසයක් warranty දෙනවා......(මොණරාගල නෙවෙයි.... කලින් කියපු town එකේ.....)
පිටකොටුවේ තියන කඩවල්වල නම් සතියයි......
ගොඩක් තැන්වල warranty දෙන්නෙම නෑ බන්......![]()
ඒ ගැන නම් කියලා වැඩක් නෑ......
ඌත් මරු පොරක්නේ බන්.








