එහෙම තමා හිත හොද මනුස්සයො ඉන්නෙ ඔය පැත්තෙඒ ගැන නම් කියලා වැඩක් නෑ......
අපි ගියාම කියනවා "මල්ලි ඔයගොල්ලෝ මට වැඩිය ඕවා ගැන දන්නවනේ.....හොඳ එකක් තොරාගන්න මම ගාන අඩුකරලා දෙන්නම්." කියලා......
හැබැයි ඉතින් ඌ කියනවා වගේම ගණන් අඩු කරලත් දෙනවා......![]()









