එලකිරි Night Club V

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

SLT වල තම‍යි ඕක වැඩිපුරම එන්නේ.......:dull::dull::dull:

කිව්වේ ඔ‍ය kra කි‍යන එකාද කොහෙද......:dull::dull::dull:

එහෙම කෙනෙක් නෑ තම‍යි...... ඇ‍යි එහෙම ඇහුවේ.......
:oo::oo::oo:

:angry:

ඒ මාතෘකාව විභාග නොකරම හිටපන්......:baffled::baffled::baffled:

තෙරුවන් සරණ‍යි......

සුදු රෝස;15092175 said:
:frown::frown::frown:
:rofl::rofl::rofl::rofl:
:( මම තරහයි බුවා අයිය එක්ක........
yaluwane mama elakiri community ekata aluth member kenek. mata loku manasika prashnayak thiyenwa.mama elakiri eke yaluwangen udaw balaporothu wenwa. :D:D:D
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

විසල් පුරයකට සඳ පෑයූ කල සඳටද එම පුරයටද එයින් පලක් නොවන බව මම වටහා ගත්තේ විසල් පුරයක තනිවූ මුල් කාලයේමය. අහස උසට නගින තට්ටු බිල්ඩින් සහිත මහා කොන්ක්‍රිට් වනාන්තරයක එක් ගසක උසම අත්තක් සිට මම ලෝකය දෙස බලන්නට උනා. ඇත්තටම ලෝකය පුදුමාකාරයි මට මම මිස වෙන අයකු වීමට නොහැකි බව එදවස මට තේරුනේම නෑ :confused:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    [FONT=&quot]මම හිතන්නෙ ඔබ තුමාට වැරදිලා... මම එහෙම ගීතයක් ලියල නෑ...:cool::cool::cool:[/FONT]
    [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]මොන අපබ්‍රන්සයක්ද... ඔයා හොදින්නම් මට සතුටුයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔයා නැති එකට දුකයි...[/FONT][FONT=&quot] සතුටුයි කියපු කාන්තාව ඊලග පේලියෙ දුකයිලු... සතුටුනම් දුකක් කොහෙන්ද ආවේ...[/FONT][FONT=&quot] දුකනම් සතුටුයි කීවෙ මොන එහෙකටද..[/FONT][FONT=&quot]? :rolleyes::rolleyes::rolleyes:[/FONT]
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    විසල් පුරයකට සඳ පෑයූ කල සඳටද එම පුරයටද එයින් පලක් නොවන බව මම වටහා ගත්තේ විසල් පුරයක තනිවූ මුල් කාලයේමය. අහස උසට නගින තට්ටු බිල්ඩින් සහිත මහා කොන්ක්‍රිට් වනාන්තරයක එක් ගසක උසම අත්තක් සිට මම ලෝකය දෙස බලන්නට උනා. ඇත්තටම ලෝකය පුදුමාකාරයි මට මම මිස වෙන අයකු වීමට නොහැකි බව එදවස මට තේරුනේම නෑ :confused:

    [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]මොන අපබ්‍රන්සයක්ද... ඔයා හොදින්නම් මට සතුටුයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔයා නැති එකට දුකයි...[/FONT][FONT=&quot] සතුටුයි කියපු කාන්තාව ඊලග පේලියෙ දුකයිලු... සතුටුනම් දුකක් කොහෙන්ද ආවේ...[/FONT][FONT=&quot] දුකනම් සතුටුයි කීවෙ මොන එහෙකටද..[/FONT][FONT=&quot]? :rolleyes::rolleyes::rolleyes:[/FONT]

    දු‍ටු ගැමුනු රජුගේ ප්‍රියතම කෑම - Today, 05:35 PM
    කුරහන් තලප සමග ඌරුමස් හොදි හෝ හරක් මස් හොදි.හොඳට මිරිසට උයලා.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දු‍ටු ගැමුනු රජුගේ ප්‍රියතම කෑම - Today, 05:35 PM
    කුරහන් තලප සමග ඌරුමස් හොදි හෝ හරක් මස් හොදි.හොඳට මිරිසට උයලා.
    උන්මත්තක සස්ලිටාණෙනි....ටික කලක් දෙනු මැනවි......මේ ගැන විචාරයක් කරන්න......
    හැබැයි අතිශය රාග නිශ්‍රිත වූ ප්‍රේමයක් ගැන බව නම් නොකියාම බැරිය......මෙන්න උදාහරණය...ඔබ කියා ඇති පදවල ම.....

    කුරහන් තලප සමග ඌරුමස්
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඉස්සර හැම ලංකාවේ ගමකටම මස් වැද්දෙක් ඉඳලා තියෙනවා.ගෝන මස්,මුව මස්,උරූමස් දඩයම් කරලා ගමට විකුනලා ජීවත් වෙන්න.
     
    ආයෙත් අහලා......:nerd::dull:
    ඇස් පේනව හොර ඇති....අංකල් නේ......:dull::dull:
    නැත්තං ඩෙෆා අදත් දාල.......:nerd:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උන්මත්තක සස්ලිටාණෙනි....ටික කලක් දෙනු මැනවි......මේ ගැන විචාරයක් කරන්න......
    හැබැයි අතිශය රාග නිශ්‍රිත වූ ප්‍රේමයක් ගැන බව නම් නොකියාම බැරිය......මෙන්න උදාහරණය...ඔබ කියා ඇති පදවල ම.....

    කුරහන් තලප සමග ඌරුමස්
    "ඌට කියහං කෝ උගේ මෑණියන් සමග රමණයෙහි යෙදෙන්න කියල......
    අවජාතක සුනඛයා..........." ඔබගේ මෙම කියමන......

    capturyrhfhre.png

    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දු‍ටු ගැමුනු රජුගේ ප්‍රියතම කෑම - Today, 05:35 PM
    කුරහන් තලප සමග ඌරුමස් හොදි හෝ හරක් මස් හොදි.හොඳට මිරිසට උයලා.

    ඉස්සර හැම ලංකාවේ ගමකටම මස් වැද්දෙක් ඉඳලා තියෙනවා.ගෝන මස්,මුව මස්,උරූමස් දඩයම් කරලා ගමට විකුනලා ජීවත් වෙන්න.
    වරායෙ ගුදම ගිණි ගත්ත හැටි හොයපංකො, හාමුදුරුවො ගිණි ගත්ත ගමන් කොළඹ ගේන්න නුවර හෙලිකොප්ටරයක් රෙඩි වෙලා තිබුනෙ කොහොම කියලා හොයපංකො, කොල්ලුපිටියෙ මස් කඩ කඩපු සිදුවීමෙ පැමිණිලි පොලිසිය භාරගත්තෙ නැත්තෙ ඇයි කියලා හොයපංකො, මරා රාවය ගන්නෙ කෝටි කීයකටද කියලා හොයපංකො:oo:.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    "ඌට කියහං කෝ උගේ මෑණියන් සමග රමණයෙහි යෙදෙන්න කියල......
    අවජාතක සුනඛයා..........." ඔබගේ මෙම කියමන......

    IMAGE
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
    :lol::lol::lol:

    කෙටියෙන් කියනවානම් මට හිතෙන්නේ බොහොම සරල කෙල්ලෙක් සහ කොල්ලෙක් අතර ඇති වුන ආදරය අන්දරයක් මින් කියවෙන බවයි. එකම දෝෂය නම් කොල්ලා සල්ලි තියෙන තැනක සහ බොහොම හික්මුන කමක් තියෙන කෙනෙකු වීම විය හැක. කෙල්ලගේ සිතේ තිබුන ආදරේ පොඩ්ඩක්වත් තේරුම් නොගත්ත කෙනෙක්ද විය හැක.. නැතහොත් කොල්ලා අමුතු ගති තියෙන කෙනෙක්විය හැක...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වරායෙ ගුදම ගිණි ගත්ත හැටි හොයපංකො, හාමුදුරුවො ගිණි ගත්ත ගමන් කොළඹ ගේන්න නුවර හෙලිකොප්ටරයක් රෙඩි වෙලා තිබුනෙ කොහොම කියලා හොයපංකො, කොල්ලුපිටියෙ මස් කඩ කඩපු සිදුවීමෙ පැමිණිලි පොලිසිය භාරගත්තෙ නැත්තෙ ඇයි කියලා හොයපංකො, මරා රාවය ගන්නෙ කෝටි කීයකටද කියලා හොයපංකො:oo:.
    itin apita fuka da? :cool::cool:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :lol::lol::lol:

    කෙටියෙන් කියනවානම් මට හිතෙන්නේ බොහොම සරල කෙල්ලෙක් සහ කොල්ලෙක් අතර ඇති වුන ආදරය අන්දරයක් මින් කියවෙන බවයි. එකම දෝෂය නම් කොල්ලා සල්ලි තියෙන තැනක සහ බොහොම හික්මුන කමක් තියෙන කෙනෙකු වීම විය හැක. කෙල්ලගේ සිතේ තිබුන ආදරේ පොඩ්ඩක්වත් තේරුම් නොගත්ත කෙනෙක්ද විය හැක.. නැතහොත් කොල්ලා අමුතු ගති තියෙන කෙනෙක්විය හැක...
    itin apita fuka da? :cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    itin apita fuka da? :cool::cool::cool:
    ඇත්ත,... ලංකාවේ fuck කලාවේ තිබෙන යම් දෝෂ සහිත තැනක් තමයි ඔය....... මේක ගැන කල්පනා කරන කොට කියන්න ගොඩක් දේවල් තියනවා.. ඒ දේවල් පසුවට හෙමිහිට කියන්නම්....:yes::yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ වන විට මුනූ පොත තුල එලකිරි සාමාජික‍යන් තිදෙනෙකුට අදාලව මහා කතිකාවතක් සිදුවෙමින් පවතින බව පේනේ.........:oo::oo::oo:
     
    Status
    Not open for further replies.