එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔටුවා අදත් පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කරලා......මම උගේ post එක quote කලේ නෑනේ....... අපරාදේ.......:dull::dull::dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කොස්සයි ඉදලයි හන්ගල නෝන වට පිටේ නැති ඕනම වෙලාවක ට්‍රයි කොරපිය....:baffled::baffled::baffled:

    තෙරුනෙ නැ ට්යිබ් ලයිට් වගේ:baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔටුවා අදත් පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කරලා......මම උගේ post එක quote කලේ නෑනේ....... අපරාදේ.......:dull::dull::dull:
    bump kalatada ubawadha mattu wune dan:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තෙරුනෙ නැ ට්යිබ් ලයිට් වගේ:baffled:
    මා විසින් ලබා දුන් ඉගි ඔස්සේ ඔබ ගමන් කර ඇති අයුරු ප්‍රශංසනීයයි සහෝ.. ඔව් ඔබ පවසනා දේ සහතික ඇත්ත.. මීටත් එහා ගිය තවත් ගැටළු රාශියක් මෙහි අන්තර්ගතව තිබෙනවා.. එය එක් එක් පුද්ගලයන්ට සාපේක්ෂවන අතර කාලානුරූපි වනවා.. ඒ නිසාවෙන්මයි මා මෙහි ප්‍රශ්ණ 100ක් පමණ ඇතැ‍යි සදහන් කරන්නේ...:yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    bump kalatada ubawadha mattu wune dan:D
    දෙන්නම නෙවෙ‍යි.....:P:P:P
    මම උගේ post එක quote කරන්නේ නැතුව ඌට බැනලා post එකක් දැම්මා....බලනකොට මූ post එක delete කරලා.....:baffled::baffled::baffled:

    ඉතින් මමත් මම දාපු post එක delete කලා........
    :rofl::rofl::rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උඹ ඉතින් කොහොමත් ‍යනවනේ......Elakiri Traveler Team එකේ එකෙක්නේ......:rofl::rofl::rofl:
    මම එකෙ සාමජිකයෙක් නෙමෙයි:(සංචාරක කන්ඩායමෙ එවුන්ට් ඇහෙන්න කියන්න එපා යකො:baffled:
     
    Status
    Not open for further replies.