එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අපේ තත්තත් නන්දා මලනීගේ රසික‍යෙක් තම‍යි.......:D:D:D
නන්දා මාලනිගේ කැසට් ටික ඔක්කොම වගේ අපේ ගෙදර තිබුනා.......:yes::yes::yes:
මගේ වීරක්‍රි‍යාවලට පින් සිද්ධවෙන්න දැන් ඉතුරු කැසට් එකක් විතර‍යි.......
:baffled::baffled::baffled:
පීස් වල පටිය ඇදලාද:P
අපේ ගෙදරත් හොද පීස් තියෙන්නේ හෙන පොඩ්ඩයි:dull:ඒවාත් සන්ෆලවර් ලගේ ඒවා:dull:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no::no:
    තහනම් උනේ පවන CD එකනේ ,,,
    ඕක ඒකේ සිංදුවක් නෙවෙයි ..........
    හැබැයි ටිකක් පරණයි අර ''යනවානම් අනේ මන් අරන්''සිංදුව තියන CD එකේ.
    පවන කැසට් දෙකම අපේ ගෙදර තිබුනනේ........:oo::oo::oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕක ගොඩක් පරණ සින්දුවක් නෙවෙ‍යි මචන්......2000ට පස්සේ ආපු සින්දුවක්.......:yes::yes::yes:
    එල එල:D
    :no::no::no:
    තහනම් උනේ පවන CD එකනේ ,,,
    ඕක ඒකේ සිංදුවක් නෙවෙයි ..........
    හැබැයි ටිකක් පරණයි අර ''යනවානම් අනේ මන් අරන්''සිංදුව තියන CD එකේ.
    එල එල:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පීස් වල පටිය ඇදලාද:P
    අපේ ගෙදරත් හොද පීස් තියෙන්නේ හෙන පොඩ්ඩයි:dull:ඒවාත් සන්ෆලවර් ලගේ ඒවා:dull:
    ඔව් බන්.......:P:P:P

    පටි‍ය පුටුවක රඳවලා පුලුවන් තරම් අදිනවා දිග කොච්චරද බලන්න...........:rofl::rofl::rofl:
    ඊට පස්සේ ඔතන්න හදනකොට වැඩේ නාගන්නවා.......පීස් එකට බඩු බනිස්......
    :baffled::baffled::baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපේ තත්තත් නන්දා මලනීගේ රසික‍යෙක් තම‍යි.......:D:D:D
    නන්දා මාලනිගේ කැසට් ටික ඔක්කොම වගේ අපේ ගෙදර තිබුනා.......:yes::yes::yes:
    මගේ වීරක්‍රි‍යාවලට පින් සිද්ධවෙන්න දැන් ඉතුරු කැසට් එකක් විතර‍යි.......
    :baffled::baffled::baffled:
    අයියෝ ,,,
    අපරාදේ බන්..හැබැයි ඉතින් දැන් කැසට් බේරන්න බැහැ බන්.
    අපේ පියා ලගත් හෙන කැසට් කලෙක්ෂන් එකක් තියනවා.
    හැබැයි දැන් ඔක්කොම ඉවරයි ,,පුස්කාලා ගන්න දෙයක් නැහැ ...........
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බන්.......:P:P:P

    පටි‍ය පුටුවක රඳවලා පුලුවන් තරම් අදිනවා දිග කොච්චරද බලන්න...........:rofl::rofl::rofl:
    ඊට පස්සේ ඔතන්න හදනකොට වැඩේ නාගන්නවා.......පීස් එකට බඩු බනිස්......
    :baffled::baffled::baffled:
    :rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අයියෝ ,,,
    අපරාදේ බන්..හැබැයි ඉතින් දැන් කැසට් බේරන්න බැහැ බන්.
    අපේ පියා ලගත් හෙන කැසට් කලෙක්ෂන් එකක් තියනවා.
    හැබැයි දැන් ඔක්කොම ඉවරයි ,,පුස්කාලා ගන්න දෙයක් නැහැ ...........
    නිතරම පාවිච්චි වෙනවනම් පුස් කන්නේ නෑ.....
    ඒත් ඉතින් දැන් ඒවා පාවිච්චි වෙන්නෙත් නෑනේ......:oo::oo::oo:

    අපේ ගෙදර ති‍යන cassette player එකෙත් දැන් radio එක විතර‍යි වැඩ කරන්නේ....(ඒකත් මගේ වීරක්‍රි‍යාවක් තම‍යි.)
    :baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නම් ඒ සිංදු ටික ඇහුවේ නෙට් එකෙන් .... :yes:
    නන්දා මාලනීගේ ගොඩක් සින්දු නෙට් එකේ ති‍යනවා නේද......:rolleyes::rolleyes::rolleyes:
    අපේ බෝඩිමේ එකෙක් torrent එකකුත් download කරලා තිබුනා.......
    :yes::yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පවන කැසට් දෙකම අපේ ගෙදර තිබුනනේ........:oo::oo::oo:

    එල එල:D

    එල එල:D

    අයියෝ ,,,
    අපරාදේ බන්..හැබැයි ඉතින් දැන් කැසට් බේරන්න බැහැ බන්.
    අපේ පියා ලගත් හෙන කැසට් කලෙක්ෂන් එකක් තියනවා.
    හැබැයි දැන් ඔක්කොම ඉවරයි ,,පුස්කාලා ගන්න දෙයක් නැහැ ...........

    ඔව් මං පොරක් තමයි :frown::frown:
    be+cool.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්.......:P:P:P

    පටි‍ය පුටුවක රඳවලා පුලුවන් තරම් අදිනවා දිග කොච්චරද බලන්න...........:rofl::rofl::rofl:
    ඊට පස්සේ ඔතන්න හදනකොට වැඩේ නාගන්නවා.......පීස් එකට බඩු බනිස්......
    :baffled::baffled::baffled:
    අපේ ගෙදර තිබ්බ පීස් වලත් සමහර ඒවාගේ පටි නෑ:dull:සමහර ඒවා අපි ආයි record කරලා:rofl:සන්ෆලවර් ටිකක් විතරයි ඉතුරුවෙලා තියෙන්නේ:dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    අපේ ගෙදර තිබ්බ පීස් වලත් සමහර ඒවාගේ පටි නෑ:dull:සමහර ඒවා අපි ආයි record කරලා:rofl:සන්ෆලවර් ටිකක් විතරයි ඉතුරුවෙලා තියෙන්නේ:dull:

    :oo:
    ඇයි බන් repost දාන්නේ:dull:
    :frown:මට හිතුන දෙ පොස්ට් එකක තියෙනවා දැක්කා ඉතින් අමුතුවෙන් ඔක ලියන්න ඔන නැති නිසා එකම දැම්මා අයියා සතුටු වෙන්න අයියා වගෙ හිතන මලිලා ඉන්න එක ගැන:cool:
     
    Status
    Not open for further replies.