පීස් වල පටිය ඇදලාදඅපේ තත්තත් නන්දා මලනීගේ රසිකයෙක් තමයි.......
නන්දා මාලනිගේ කැසට් ටික ඔක්කොම වගේ අපේ ගෙදර තිබුනා.......
මගේ වීරක්රියාවලට පින් සිද්ධවෙන්න දැන් ඉතුරු කැසට් එකක් විතරයි.......![]()

අපේ ගෙදරත් හොද පීස් තියෙන්නේ හෙන පොඩ්ඩයි
ඒවාත් සන්ෆලවර් ලගේ ඒවා










