
sachith19920726 හොඳටම අප්සට් එකේ ඉන්නේ.....

























උබ ගන් එකක් අරං පිස්ස වගේ දුවන් නැතුව sniper එකක් අරං කෑම්ප් කරහන්.. අර නෙබුවව ආදර්ශයකට ගනින් යකෝ.. කෑම්ප් කරනව කියල කුණු බැනුම් අහ අහත් ඌ කොහෙ හරි මුල්ලක් අල්ලාගෙන sniper එක තියාගෙන ආතල් එකේ උගෙ පාඩුවෙ ගහනවා..
ටීම් death මැච් නිසා ඔය එපා වෙලා තියෙන්නෙ.. snd ගහන්න ඕන.. පට්ට බං..



බලමුකෝ ,,,
ඔය SND ගහන්නේ කවදද බන් .......
ඕන වෙලාවක කට්ටිය කැමති නම්
ඔන්න බලහන් ඕක ගහන විදිය හැම screen ෂොට් එකකම බලහන්.. එක තැනකට වෙලා බිම බුදියන් ඉන්නව.. කව්රු හරි එතනින් දුවනකන්![]()
ඉතින් ඇයි බන් එහෙනම් හැම වෙලාවේම අර පොන්න මැච් ගහන්නේ ,,,,,,එහෙම එකක් නෑ බං.. වොට් එකක් දැම්ම ගැහුව..ඕන වෙලාවක කට්ටිය කැමති නම්
![]()
huuuuuuuuuuu lag horaaaaaaaaaaaaaaaaaaaaaaaa huuuuuuuuuuuuuuuuuuuu
![]()
![]()
![]()
![]()
![]()
![]()



huuuuuuuuuuu lag horaaaaaaaaaaaaaaaaaaaaaaaa huuuuuuuuuuuuuuuuuuuu
![]()
![]()
![]()
![]()
![]()
![]()


ඉතින් ඇයි බන් එහෙනම් හැම වෙලාවේම අර පොන්න මැච් ගහන්නේ ,,,,,,
උබට ඉතිං ඇම්ම නෙ ටිකක් අමාරුවෙන් හරි එකෙක් දෙන්නෙක් මරාගන්න බලකො.. කට්ටිය කැමති ඒවට නෙ..උබට ඉතිං ඇම්ම නෙ ටිකක් අමාරුවෙන් හරි එකෙක් දෙන්නෙක් මරාගන්න බලකො..



වරෙන්කො GAME එකට බාවනව තොපි ඔක්කොම පෝලිමට......
![]()




