පූස්;15100295 said:අපි ගියෝ,,,
තව පැය 18කින් 19කින් එන්නම්
අපි ගියෝ,,,
තව පැය 8කින් 9කින් එන්නම්
ඔව් බන් ,,,මගේ ඔළුවත් රිදෙන්න ගත්තා.
මට ඒක ගහන්න බැහැ වගේ බන් මම ඒක අයින් කරන්නයි හිතුවේ.
උබ තුන්පාරක් මාව මැරුවනේ බන් .........![]()




අපෝ බං වරෙන් බං.. දැන් වරෙන් ගහන්න කට්ටියත් නෑ![]()
![]()
උබේ අර පාට්නර් කෑවා ඇප නැති වෙන්න.. ඔය චූටි මැප් එකේ මම sniper ඒකෙන් ඌ අසල්ට් ගැහුවෙ.. එහෙම ගහලත් කෑවා මේ දැන් දුවන්න![]()



