එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    00020771.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔහොම ඇද්දම කෙල්ලො එනවනම් අදිනව අම්මට සිරි වෙන්න නොකා නොබී :cool::cool:
    :rofl::rofl::rofl:

    ඇතුගල්පුර තැනැත්ති‍ය මේ ප්‍රකාශ‍ය දුටුවොත් ප්‍රතිඵල‍ය කුමක් වේවිද.......:rolleyes::rolleyes::rolleyes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔහොම ඇද්දම කෙල්ලො එනවනම් අදිනව අම්මට සිරි වෙන්න නොකා නොබී :cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔහොම ඇද්දම කෙල්ලො එනවනම් අදිනව අම්මට සිරි වෙන්න නොකා නොබී :cool::cool:
    උඹ නම් අදිනවා ඇති සිංගප්පූරුවම......
    00020661.gif
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජීවිත ගමනෙ නෙක භාධක එන්න..........ඇතී :yes::yes:
    විටකදි සතුට විටකදි දුක් වන්න.............ඇතී :sorry::sorry:
    පැරදුන නමුදු දිනුමද හිමි වන්න.............ඇතී :D:D
    ඇතුගල් පුරෙන් ඇය මට ලැබුණොතින්.....ඇතී
    :cool::cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැදුරේ නිදන උන් ජීවිත ගමන..........මත
    කොට්ට මෙට්ට නැති විට දුක් වන්නෙ.නැත
    දහදුක් මැදින් ගෙව්වෙන් ඇය දිවි...පෙවෙත
    එළියක් ගෙනෙනු සිකුරුයි මා අරණ...වෙත

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජීවිත ගමනෙ නෙක භාධක එන්න..........ඇතී :yes::yes:
    විටකදි සතුට විටකදි දුක් වන්න.............ඇතී :sorry::sorry:
    පැරදුන නමුදු දිනුමද හිමි වන්න.............ඇතී :D:D
    ඇතුගල් පුරෙන් ඇය මට ලැබුණොතින්.....ඇතී
    :cool::cool:
    පට්ට පට පට......:cool::cool::cool:
    හැබැ‍යි කුරුණෑගල අවුලකට ති‍යෙන්නේ පෝරණුවක් වගේ රත්වෙන එක තම‍යි.......
    :baffled::baffled::baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජීවිතේ දුර වන්දනාවක යද්දී වෙහෙසව ගිමන්...................හැලුවෙමි
    දිය බිදක් ගෙන සෙමෙන් මාවෙත හොරෙන් ඇය ලං වෙනව......දුටුවෙමි
    පැන් පොදක් ගෙන ඇගේ සෙනෙහේ සෙවන ලබමින් ගිමන්.....නිව්වෙමි
    ඉතිරි දුර දිවයන්න සැරසුණි එදුර ඇය දුවනවා.....................දුටුවෙමි
     
    Status
    Not open for further replies.