ehmadhaඒ පැත්තට වහින්නේ එක කාලෙකට විතරයි බන්.....
ඔක්තෝබර් මාසේ අග ඉඳන් අප්‍රේල් මාසේ විතර වෙනකම් තමයි වහින්නේ......
අනිත් කාලෙට වේලිලාම යනකම් පායනවා......![]()
wahina kaleta epa wennama wahinwadha
ඒ කාලෙට විතරයි බන් වහින්නේ......masa 6k ma vahinawaaa![]()






දෙසැම්බර් ජනවාරි මාස දෙකේ වහින වැස්ස තමයි එපා වෙන්නේ......ඒ වැස්ස නවතින්නෙම නෑනේ......ehmadhawahina kaleta epa wennama wahinwadha
![]()






ඒ කාලෙට විතරයි බන් වහින්නේ......
දෙසැම්බර් ජනවාරි මාස දෙකේ නම් එක දිගටම වහිනවා.......![]()




ehmadhaදෙසැම්බර් ජනවාරි මාස දෙකේ වහින වැස්ස තමයි එපා වෙන්නේ......ඒ වැස්ස නවතින්නෙම නෑනේ......
හැබැයි මම නම් වහින තරමටම කැමතියි බන්.......පායන කාලෙට බෝඩිංවලට වතුරත් නෑ....මල කරදරේ......![]()
kohendha ubala wathura ganne lidakindha
net awul unahama nedha ohoma watennemageth ohoma watila thyenwa
wahinwa epa wennama
e pathtath hodata wahina paththak nedha ban![]()
ඒ පැත්තේ එච්චර ලිං නෑ බන්......ehmadhakohendha ubala wathura ganne lidakindha
![]()









මහවැලි ගඟ උතුරනවා නම් තමයි......වික්ටෝරියා ජලාශෙත් වාන් දානවා......වෑස්ස් වහිනවා මහ වෑලි ගග උතුර්නව...


mara katta nedha banඒ පැත්තේ එච්චර ලිං නෑ බන්......
Water board එකෙන් වතුර දෙනවා..... ඒත් පායන කාලෙට ඒකෙනුත් හරියට වතුර එන්නේ නෑ.......
ඒ කාලට අපි නාන්න පොඩි ඔයකට යනවා......බොන්න වතුර කැම්පස් එකෙන් ගේනවා.....![]()


mara katta nedha ban
campus ekata wathura digatama ewanwadha![]()
ඒ පැත්තේ එච්චර ලිං නෑ බන්......
Water board එකෙන් වතුර දෙනවා..... ඒත් පායන කාලෙට ඒකෙනුත් හරියට වතුර එන්නේ නෑ.......
ඒ කාලට අපි නාන්න පොඩි ඔයකට යනවා......බොන්න වතුර කැම්පස් එකෙන් ගේනවා.....
මහවැලි ගඟ උතුරනවා නම් තමයි......වික්ටෝරියා ජලාශෙත් වාන් දානවා......![]()
ඔව් බන් මාර කට්ටක් තමයි......mara katta nedha ban
campus ekata wathura digatama ewanwadha![]()






ela elaඔව් බන් මාර කට්ටක් තමයි......
කැම්පස් එකට නම් දිගටම වතුර එනවා.......![]()


පැන්තරයගේ ත්‍රෙඩ් එකත් ආපහු බම්ප් වෙලා තිබුනා.......ela ela
anna kavi maduwak dala thibba![]()






ඔව් බන් මාර කට්ටක් තමයි......
කැම්පස් එකට නම් දිගටම වතුර එනවා.......
![]()
Photos දාල ත්‍රෙඩ් එක ස්ලෝ කරන්න එපා බූරුවෝela ela
anna kavi maduwak dala thibba
![]()




කියනකම් හිටියේ.....Photos දාල ත්‍රෙඩ් එක ස්ලෝ කරන්න එපා බූරුවෝ![]()
owපැන්තරයගේ ත්‍රෙඩ් එකත් ආපහු බම්ප් වෙලා තිබුනා.......
ඒත් දැන් කවි ලියන්න බෑ බන්.....හරියට වචන ටිකක්වත් ගලපගන්නවත් බෑ......![]()


ubane loku 4to eka dala thyennePhotos දාල ත්‍රෙඩ් එක ස්ලෝ කරන්න එපා බූරුවෝ![]()
