එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    pissudha ban :oo:tag dana eka thma sirama wade:cool:
    radio thread වල වගේ thread එක update වෙනවනම් අවුලක් නෑ......:yes::yes::yes:

    ඒත් බන් අරූ කවුරුත් නැතිවෙලාවට ඇවිත්නේ තනි‍යම ටැග් නාවලා ‍යන්නේ.....
    :baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙහටත් වහින්න පටන්ගත්තා.....:baffled::baffled::baffled:

    උඹ නුවර ටවුන් එකේමද.....නැත්තම් වන්නි‍යකද......:rofl::rofl::rofl:

    මගේ ‍යාලුවෙක් ඉන්නවා..... ඌ ගෙදර කොහෙද කි‍යලා ඇහුවම කි‍යන්නේ නුවර කි‍යලා......හැබැ‍යි ඌ ඉන්නේ දොරගමුවේ....... උඹත් එහෙම එකෙක්ද.....:P:P:P
    muth kiyanna nam nuwara enne kiyala:rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මෙහටත් වහින්න පටන්ගත්තා.....:baffled::baffled::baffled:

    උඹ නුවර ටවුන් එකේමද.....නැත්තම් වන්නි‍යකද......:rofl::rofl::rofl:

    මගේ ‍යාලුවෙක් ඉන්නවා..... ඌ ගෙදර කොහෙද කි‍යලා ඇහුවම කි‍යන්නේ නුවර කි‍යලා......හැබැ‍යි ඌ ඉන්නේ දොරගමුවේ....... උඹත් එහෙම එකෙක්ද.....:P:P:P

    :oo::dull:නුවර කුරුණැගල පාරේ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    radio thread වල වගේ thread එක update වෙනවනම් අවුලක් නෑ......:yes::yes::yes:

    ඒත් බන් අරූ කවුරුත් නැතිවෙලාවට ඇවිත්නේ තනි‍යම ටැග් නාවලා ‍යන්නේ.....
    :baffled::baffled::baffled:
    :baffled:
    mayi luckiayi LA eketh tag damma me wage:rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඊ‍යේ නම් වැස්සේ නෑ අ‍යි‍යේ.....
    හැබැ‍යි අද නම් වැහි අඳුරක් ති‍යනවා......දන්සලත් හේදිලා ‍ය‍යිද දන්නේ නෑ......:baffled::baffled::baffled:
    ඊයේ අපේ මල්ලිලාගේ දන්සලටත් ඕකම තමයි උනේ ,,,,
    හැබැයි කොච්චර වැස්සත් සෙනග ආවා පට්ට විදිහට ..........

    වෙසක් දවස්වල විදුලි‍ය පරිභෝජන‍ය අඩු කරන්න වෙන්න ඇති......:rofl::rofl::rofl:
    :yes::yes::yes:
    ඔව් ඔව් එව්වා කියන්න බැහැ ,,,,
    ඔකුන්ගේ ඔයවගේ පර වැඩ තියෙන්නේ ..........

    :dull:
    මම නම් මහින්දයාට බනින්නේ නෑ:no:
    එක දවසක් මහින්දායට බැනලා පෝස්ට් එකක් දාන්න යනකොටම කරන්ට් එක ගියා:dull:
    :lol::lol::lol:
    තවම මිනිහගේ වෙලාව අන්තිම හොදයි බන් ,,,,,
    දැක්කනේ අරුන්ගේ වැඩ වර්ජනයට වෙච්ච දේ ...............
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mokadha ban awulak naetththe:baffled:thread 42yi dala thynne thma:rofl:
    ඉතින් ඇතිනේ බන්..... අනික වැදගත් වෙන්නේ දාපු ත්‍රෙඩ් ගාන නෙවෙ‍යි.....දාලා ති‍යන ත්‍රෙඩ් වල වැදගත්කම......:yes::yes::yes:
    muth kiyanna nam nuwara enne kiyala:rofl:
    ඒක තම‍යි මමත් ඇහුවේ..... ඔ‍ය නුවර කි‍යන එවුන් ගොඩක් ඉන්නේ හද්ද වන්නි වල.....:rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    radio thread වල වගේ thread එක update වෙනවනම් අවුලක් නෑ......:yes::yes::yes:

    ඒත් බන් අරූ කවුරුත් නැතිවෙලාවට ඇවිත්නේ තනි‍යම ටැග් නාවලා ‍යන්නේ.....
    :baffled::baffled::baffled:
    ටැග් නාවන්නේ තොපි කතාකරන්න එන්නේ නැති නිසානේ ......... :yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒක තම‍යි මමත් ඇහුවේ..... ඔ‍ය නුවර කි‍යන එවුන් ගොඩක් ඉන්නේ හද්ද වන්නි වල.....:rofl::rofl::rofl:
    :lol::lol::yes::yes::yes:
    නුවර ගොඩක් ඉන්නේ ගෝපයියෝ බන් ,,,,
    සුද්දා ගල විද්දේ නැත්නම් ඕකුන් තවමත් වැද්දෝ .........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo::dull:නුවර කුරුණැගල පාරේ
    ඉතින් බොල කුරුණෑගල පාර කිලෝ මීටර් කී‍යක් දිගට ති‍යනවද.....:oo::oo::oo:

    උඹ මාවතගම පැත්තේ ඉඳන් නුවර කි‍යනවද කොහෙද......
    :rofl::rofl::rofl:
    ඊයේ අපේ මල්ලිලාගේ දන්සලටත් ඕකම තමයි උනේ ,,,,
    හැබැයි කොච්චර වැස්සත් සෙනග ආවා පට්ට විදිහට ..........

    දන්සලක් ති‍යනවා කි‍යලා දැනගෙන එන අ‍ය වැස්ස ති‍යා නා‍ය ගි‍යත් එනවම තම‍යි.....
    ඒක හින්දා දන්සල් වලට සෙනග නම් අඩුවෙන්නේ නෑ.......
    :yes::yes::yes:

    හැබැ‍යි ඉතින් වැස්සත් එක්ක වැඩේ කරගෙන ‍යන්න තම‍යි අමාරු......:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.