radio thread වල වගේ thread එක update වෙනවනම් අවුලක් නෑ......pissudha bantag dana eka thma sirama wade
![]()

muth kiyanna nam nuwara enne kiyalaමෙහටත් වහින්න පටන්ගත්තා.....
උඹ නුවර ටවුන් එකේමද.....නැත්තම් වන්නියකද......
මගේ යාලුවෙක් ඉන්නවා..... ඌ ගෙදර කොහෙද කියලා ඇහුවම කියන්නේ නුවර කියලා......හැබැයි ඌ ඉන්නේ දොරගමුවේ....... උඹත් එහෙම එකෙක්ද.....

ඕකා නුවර කිව්වට අම්පාරේ ........

මෙහටත් වහින්න පටන්ගත්තා.....
උඹ නුවර ටවුන් එකේමද.....නැත්තම් වන්නියකද......
මගේ යාලුවෙක් ඉන්නවා..... ඌ ගෙදර කොහෙද කියලා ඇහුවම කියන්නේ නුවර කියලා......හැබැයි ඌ ඉන්නේ දොරගමුවේ....... උඹත් එහෙම එකෙක්ද.....

නුවර කුරුණැගල පාරේradio thread වල වගේ thread එක update වෙනවනම් අවුලක් නෑ......
ඒත් බන් අරූ කවුරුත් නැතිවෙලාවට ඇවිත්නේ තනියම ටැග් නාවලා යන්නේ.....![]()

ඊයේ අපේ මල්ලිලාගේ දන්සලටත් ඕකම තමයි උනේ ,,,,ඊයේ නම් වැස්සේ නෑ අයියේ.....
හැබැයි අද නම් වැහි අඳුරක් තියනවා......දන්සලත් හේදිලා යයිද දන්නේ නෑ......![]()
වෙසක් දවස්වල විදුලිය පරිභෝජනය අඩු කරන්න වෙන්න ඇති......![]()

මම නම් මහින්දයාට බනින්නේ නෑ
එක දවසක් මහින්දායට බැනලා පෝස්ට් එකක් දාන්න යනකොටම කරන්ට් එක ගියා![]()

ඉතින් ඇතිනේ බන්..... අනික වැදගත් වෙන්නේ දාපු ත්රෙඩ් ගාන නෙවෙයි.....දාලා තියන ත්රෙඩ් වල වැදගත්කම......mokadha ban awulak naetththethread 42yi dala thynne thma
![]()

ඒක තමයි මමත් ඇහුවේ..... ඔය නුවර කියන එවුන් ගොඩක් ඉන්නේ හද්ද වන්නි වල.....muth kiyanna nam nuwara enne kiyala![]()

ටැග් නාවන්නේ තොපි කතාකරන්න එන්නේ නැති නිසානේ .........radio thread වල වගේ thread එක update වෙනවනම් අවුලක් නෑ......
ඒත් බන් අරූ කවුරුත් නැතිවෙලාවට ඇවිත්නේ තනියම ටැග් නාවලා යන්නේ.....![]()

ඕකා නුවර කිව්වට අම්පාරේ ........

Laknath123 අයියටත් එහෙනම් Location-Kandy කියලා දාන්න තිබුනේ......![]()

Laknath123 අයියටත් එහෙනම් Location-Kandy කියලා දාන්න තිබුනේ......![]()

ඒක තමයි මමත් ඇහුවේ..... ඔය නුවර කියන එවුන් ගොඩක් ඉන්නේ හද්ද වන්නි වල.....![]()

ඉතින් බොල කුරුණෑගල පාර කිලෝ මීටර් කීයක් දිගට තියනවද.....නුවර කුරුණැගල පාරේ

දන්සලක් තියනවා කියලා දැනගෙන එන අය වැස්ස තියා නාය ගියත් එනවම තමයි.....ඊයේ අපේ මල්ලිලාගේ දන්සලටත් ඕකම තමයි උනේ ,,,,
හැබැයි කොච්චර වැස්සත් සෙනග ආවා පට්ට විදිහට ..........