එලකිරි Night Club V

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති....
    මේ සසර දනව්වේ....අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....
    බුදු හාමුදුරුවනේ....


    :dull::dull::dull:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    m0454.gif
    මං ආවා................ මොකෝ වෙන්නේ????
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති....
    මේ සසර දනව්වේ....අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....
    බුදු හාමුදුරුවනේ....


    :dull::dull::dull:
    :dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ayi e:rolleyes: api nam yanna yanawa thwa tikakin:D
    අම්මට බැරිලු බන්...... ඒක හින්දා තාත්තත් බෑ කිව්වා.....මට තනි‍යම ‍යන්න කම්මැලි‍යි......:baffled::baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අම්මට බැරිලු බන්...... ඒක හින්දා තාත්තත් බෑ කිව්වා.....මට තනි‍යම ‍යන්න කම්මැලි‍යි......:baffled::baffled::baffled:
    apeth mama withrayi ban yanne:yes:.ape pare kattiya bus ekak kathkaragaththa eke yanne:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    apeth mama withrayi ban yanne:yes:.ape pare kattiya bus ekak kathkaragaththa eke yanne:D
    අපි නම් හැම සැරේම ගෙදර කට්ටි‍ය බන් ‍යන්නේ...... හෙටවත් ‍යන්න කැමතිවෙ‍යිද දන්නේ නෑ......:baffled::baffled::baffled:
    දන්සල් නැති උනාට කූඩු බලන්න හරි පුලුවන්නේ.......:yes::yes::yes:

    සුදු රෝස;15029501 said:
    වෙසක් කොහොමද???? :( මට පන්සල් යන්නවත් විදියක් නෑ.......
    කි‍යන්න තරම් වරදක් නෑ ඉතින්...... කූඩු හැදුවා... ඊ‍යේ දවල් දන්සලකට ගි‍යා.....හවස පන්සල් ගි‍යා......
    අද දවාලෙත් දන්සලකට ගි‍යා...... ඔ‍ය ටික තම‍යි......:D:D:D

    ඔ‍යා කූඩුවක්වත් හැදුවේ නැද්ද.......
    :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.