සුදු රෝස;15029427 said:මං ආවා................ මොකෝ වෙන්නේ????![]()
මොකුත් නෑ.....සුදු රෝස;15029427 said:මං ආවා................ මොකෝ වෙන්නේ????![]()



පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති....
මේ සසර දනව්වේ....අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....
බුදු හාමුදුරුවනේ....



thanks මචන්rcccc ta සුභ පැතුම්![]()
thanksසුදු රෝස;15029431 said:සුභ පැතුම් මචන්.....![]()
ayi eරෑට වෙසක් බලන්න යන්න බැරි වෙයි වගේ......![]()
api nam yanawa thwa tikakin
අම්මට බැරිලු බන්...... ඒක හින්දා තාත්තත් බෑ කිව්වා.....මට තනියම යන්න කම්මැලියි......ayi eapi nam yanna yanawa thwa tikakin
![]()



apeth mama withrayi ban yanneඅම්මට බැරිලු බන්...... ඒක හින්දා තාත්තත් බෑ කිව්වා.....මට තනියම යන්න කම්මැලියි......![]()
.ape pare kattiya bus ekak kathkaragaththa eke yanne
apita pan da

කව්ද මේ සමයම??? මොකුත් නෑ.....![]()
මට පන්සල් යන්නවත් විදියක් නෑ.......අපි නම් හැම සැරේම ගෙදර කට්ටිය බන් යන්නේ...... හෙටවත් යන්න කැමතිවෙයිද දන්නේ නෑ......apeth mama withrayi ban yanne.ape pare kattiya bus ekak kathkaragaththa eke yanne
![]()






කියන්න තරම් වරදක් නෑ ඉතින්...... කූඩු හැදුවා... ඊයේ දවල් දන්සලකට ගියා.....හවස පන්සල් ගියා......සුදු රෝස;15029501 said:වෙසක් කොහොමද????මට පන්සල් යන්නවත් විදියක් නෑ.......





