අපි නම් හැම සැරේම ගෙදර කට්ටිය බන් යන්නේ...... හෙටවත් යන්න කැමතිවෙයිද දන්නේ නෑ......
දන්සල් නැති උනාට කූඩු බලන්න හරි පුලුවන්නේ.......
කියන්න තරම් වරදක් නෑ ඉතින්...... කූඩු හැදුවා... ඊයේ දවල් දන්සලකට ගියා.....හවස පන්සල් ගියා......
අද දවාලෙත් දන්සලකට ගියා...... ඔය ටික තමයි......
ඔයා කූඩුවක්වත් හැදුවේ නැද්ද.......![]()
වෙසක් කූඩු හදන්නේ කොහෙද, මට සති දෙකේම හැමදාම 9-6 එකදිගට lectures.......








