එලකිරි Night Club V

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
අපි නම් හැම සැරේම ගෙදර කට්ටි‍ය බන් ‍යන්නේ...... හෙටවත් ‍යන්න කැමතිවෙ‍යිද දන්නේ නෑ......:baffled::baffled::baffled:
දන්සල් නැති උනාට කූඩු බලන්න හරි පුලුවන්නේ.......:yes::yes::yes:

කි‍යන්න තරම් වරදක් නෑ ඉතින්...... කූඩු හැදුවා... ඊ‍යේ දවල් දන්සලකට ගි‍යා.....හවස පන්සල් ගි‍යා......
අද දවාලෙත් දන්සලකට ගි‍යා...... ඔ‍ය ටික තම‍යි......:D:D:D

ඔ‍යා කූඩුවක්වත් හැදුවේ නැද්ද.......
:rolleyes::rolleyes::rolleyes:

වෙසක් කූඩු හදන්නේ කොහෙද, මට සති දෙකේම හැමදාම 9-6 එකදිගට lectures.......
2.gif
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15029534 said:
    වෙසක් කූඩු හදන්නේ කොහෙද, මට සති දෙකේම හැමදාම 9-6 එකදිගට lectures.......
    2.gif
    :oo::oo::oo:

    හෆ්ෆා.....ලෙචා කි‍යන මෙලෝ දෙ‍යක් අහගෙන හිටි‍යේ නැතත් lectures වල ඉඳගෙන ඉන්න එක නම් මල වද‍යක් තම‍යි.....:dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :D
    අපි නම් හැම සැරේම ගෙදර කට්ටි‍ය බන් ‍යන්නේ...... හෙටවත් ‍යන්න කැමතිවෙ‍යිද දන්නේ නෑ......:baffled::baffled::baffled:
    දන්සල් නැති උනාට කූඩු බලන්න හරි පුලුවන්නේ.......:yes::yes::yes:
    ela ela hetawath palayan ehnam:Dhetath thyenawa dansal mehe nam:D
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    :oo::oo::oo:

    හෆ්ෆා.....ලෙචා කි‍යන මෙලෝ දෙ‍යක් අහගෙන හිටි‍යේ නැතත් lectures වල ඉඳගෙන ඉන්න එක නම් මල වද‍යක් තම‍යි.....:dull::dull::dull:

    Computer forensics and Incident Handling....... කොහොමින් කොහොමින් හරි මට windows එපා වෙච්චි එකයි උනේ අන්තිමට....... :dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ela ela hetawath palayan ehnam:Dhetath thyenawa dansal mehe nam:D
    මේ පැත්තේ නම් හෙට දන්සැල් නෑ මම දන්න තරමින්.......:oo::oo::oo:
    හැබැ‍යි මේ සැරේ ටවුන් එකේ වෙසක් කලාප‍යක් ති‍යනවා..... ඒක හින්දා සමහරවිට හෙටත් ඇති....ගිහිල්ලම බලන්න වෙනවා......
    :rolleyes::rolleyes::rolleyes:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මේ පැත්තේ නම් හෙට දන්සැල් නෑ මම දන්න තරමින්.......:oo::oo::oo:
    හැබැ‍යි මේ සැරේ ටවුන් එකේ වෙසක් කලාප‍යක් ති‍යනවා..... ඒක හින්දා සමහරවිට හෙටත් ඇති....ගිහිල්ලම බලන්න වෙනවා......
    :rolleyes::rolleyes::rolleyes:

    දන්සල් කන්න නෑ මේ සැරේ........
    2.gif
    2.gif
    2.gif
    ඕව නොකිය ඉන්නවද නිකම් දුකට හේතුව වෙන්නේ නැතුව....... :frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15029556 said:
    Computer forensics and Incident Handling....... කොහොමින් කොහොමින් හරි මට windows එපා වෙච්චි එකයි උනේ අන්තිමට....... :dull::dull:
    computer science කි‍යන්නේ මට නම් වැඩි‍ය සෙට් වෙන්නේ නැති පැත්තක්......:baffled::baffled::baffled:
    අපේ බෝඩිමෙත් computer science එවුන් 4ක් හිටි‍යා......උන් කි‍යවන්නෙත් ඔ‍ය මල විකාර ගැන තම‍යි.....මට නම් ඕවා අණ්ඩර දෙමල වගේ.......:dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ පැත්තේ නම් හෙට දන්සැල් නෑ මම දන්න තරමින්.......:oo::oo::oo:
    හැබැ‍යි මේ සැරේ ටවුන් එකේ වෙසක් කලාප‍යක් ති‍යනවා..... ඒක හින්දා සමහරවිට හෙටත් ඇති....ගිහිල්ලම බලන්න වෙනවා......
    :rolleyes::rolleyes::rolleyes:
    ow meheth wesak kalapawala withrayi thynne:D
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    computer science කි‍යන්නේ මට නම් වැඩි‍ය සෙට් වෙන්නේ නැති පැත්තක්......:baffled::baffled::baffled:
    අපේ බෝඩිමෙත් computer science එවුන් 4ක් හිටි‍යා......උන් කි‍යවන්නෙත් ඔ‍ය මල විකාර ගැන තම‍යි.....මට නම් ඕවා අණ්ඩර දෙමල වගේ.......:dull::dull::dull:

    science නෙවෙයි......... security...... :yes::yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15029567 said:
    දන්සල් කන්න නෑ මේ සැරේ........
    2.gif
    2.gif
    2.gif
    ඕව නොකිය ඉන්නවද නිකම් දුකට හේතුව වෙන්නේ නැතුව....... :frown:
    කි‍යනවා නම් එහෙම ඉන්නම්...... ඒත් දන්සැල් මතක් වෙනකොට දුක‍යි අෆ්ෆා.......:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.