එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔව් බන්..... අ‍යි‍යගේ පොත් රාක්කේ ති‍යනවා දැකලා ආපහු කි‍යවන්න හිතුනා......:yes::yes::yes:

චීනෙත් අමුතුම රටක් තම‍යි......:dull::dull::dull:
ela ela:cool:
:oo::oo::oo:

අපරාදේ..... මේක කලින් වතාවලදිම වගේ Elakiri talk එකේ දාන්න තිබුනේ.......:dull::dull::dull:
ow ban sudu pusa danne nathuwa athi seen eka:dull:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වෙසක් කූඩුවක් ලඟ තිබ්බ කූඩාරමක තිබිල දැක්කේ,:angry::eek::eek: කූඩාරම ගහපු වේ*ලත් බලන්නෙ නැතුව ඔහේ ගහලා....:angry:
:dull:

ඔව් බන්:dull:....කරන්න පුළුවන් ඔක්කොම දහදුරා වැඩ කරල කියන කතා බලපන්කෝ...:angry:
:yes:
eth thmath unge hodha dakina sarwa agamikyo nam one thram ennwa ban:dull:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන්, මේ මෝඩ කාලකන්නි පාලකයොන්ට පින්සිද්ද වෙන්න තව අවුරුදු 15 ක් 20 ක් යද්දි මේ රටේ ජීවත් වෙන්න හම්බෙන්නෙ නෑ බන්, උඹලත් මොනව හරි දෙයක් හොඳට ඉගෙන ගනිල්ලා, වෙන රටකට හරි පැනගන්න පුළුවන් වේවි.:(:(:(:(:(:sorry::sorry:
    ඔව් බන්.....මටත් ලංකාව එපා වෙලා ති‍යෙන්නේ......:dull::dull::dull:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔව් බන් කියල වැඩක් නෑ, ඒත් මේ බල්ලො දෙන ටෝක් බලපන්කෝ...:angry:


    ඕක සාමන්‍ය දෙයක් බන්..මොකද උන් හිතන් ඉන්නේ උන් තරම් ජාතියක් මේ ලෝකේ වෙන නෑ කියල ..
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    avatar71029_19.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕක සාමන්‍ය දෙයක් බන්..මොකද උන් හිතන් ඉන්නේ උන් තරම් ජාතියක් මේ ලෝකේ වෙන නෑ කියල ..
    ඒ ගැන නම් කි‍යලා වැඩක් නෑ බන්......
    ඌරු හැතිකරේ හිතන් ඇති උන් හෙන උතුම් කි‍යලා......
    :angry::angry::angry:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔව් බන්.....මටත් ලංකාව එපා වෙලා ති‍යෙන්නේ......:dull::dull::dull:
    අපේ රට තරම් ජීවත් වෙන්න හොඳ රටක් වෙන කොහෙවත් නෑ, ඒත් මේ පාලකයො කියන වේසිලා ටික මේ රට කාලකන්නි කරල තියෙන්නෙ :dull:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඕක සාමන්‍ය දෙයක් බන්..මොකද උන් හිතන් ඉන්නේ උන් තරම් ජාතියක් මේ ලෝකේ වෙන නෑ කියල ..
    අම්මප පුදුම තරහක් එන්නෙ බන් මේව දකින කොට...:angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ රට තරම් ජීවත් වෙන්න හොඳ රටක් වෙන කොහෙවත් නෑ, ඒත් මේ පාලකයො කියන වේසිලා ටික මේ රට කාලකන්නි කරල තියෙන්නෙ :dull:
    ඇත්ත මචන්......ලංකාවේ ඉඳන් පිටරට ගි‍ය ගොඩක් අ‍ය ලංකාව තරම් ඒ රටේ වටිනාකමක් නෑ කි‍යලා දුක් වෙනවා......:dull::dull::dull:

    ඒත් මේ රටේ ඉන්න අ**** හු** කොන්ද පන නැති ප* දේසපාලුවෝ ටික අපිට ලංකාව එපා කරවනවා......
    :angry::angry::angry:
     
    Status
    Not open for further replies.