එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ප්ලේන් ගත්තා වගේ නෙවෙ‍යි බන්......‍යවන්න තැනකුත් ති‍යෙන්න ඕනනේ........:oo::oo::oo:
    හෙලිකොප්ටර් වල එහෙම කේස් එකක් නෑනේ.......
    :cool::cool::cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මමත් පොඩි හෙලිකොට්ටෝරුවක් ගන්න තම‍යි බලන් ඉන්නේ......:yes::yes::yes:
    ලඟදි නම් මොකුත් ගන්න බැරිවුනා.......
    :baffled::baffled::baffled:
    මට පුකේ අමාරුවනේ බන් ,,,,
    තියන ලොකුම හෙලිකොප්ටරේ ගන්නනේ හදන්නේ.
    අන්තිමට මොන බිජ්ජක්වත් නැහැ.
    අර 3500විතර ගන්න තියන එක ගන්නේ නැතුව දෙකපුනවා. :(:(:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ප්ලේන් ගත්තා වගේ නෙවෙ‍යි බන්......‍යවන්න තැනකුත් ති‍යෙන්න ඕනනේ........:oo::oo::oo:
    හෙලිකොප්ටර් වල එහෙම කේස් එකක් නෑනේ.......
    :cool::cool::cool:
    ඒ කියන්නේ runway එකට ඉඩ තියෙන්න ඕනි කියලානේ ....... :confused:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබ එන්නේ කවදාදෝ සිත විමසන්නේ.....මග බලමින් ඉන්නේ.....
    ඈත ඈත ලොව බලා ‍යමු පි‍යාසලා.....

    tuzki-bunny-emoticon-017.gif

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට පුකේ අමාරුවනේ බන් ,,,,
    තියන ලොකුම හෙලිකොප්ටරේ ගන්නනේ හදන්නේ.
    අන්තිමට මොන බිජ්ජක්වත් නැහැ.
    අර 3500විතර ගන්න තියන එක ගන්නේ නැතුව දෙකපුනවා. :(:(:(
    LT-711 එක වගේ එකක් ගනින්කෝ..... එච්චරම පොඩිත් නෑ.....කැමරාවකුත් ති‍යනවා.......:yes::yes::yes:

    කුරුණෑගල 13,700/=ට තිබුනා......:cool::cool::cool:
    ඒ කියන්නේ runway එකට ඉඩ තියෙන්න ඕනි කියලානේ ....... :confused:
    :yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    LT-711 එක වගේ එකක් ගනින්කෝ..... එච්චරම පොඩිත් නෑ.....කැමරාවකුත් ති‍යනවා.......:yes::yes::yes:

    කුරුණෑගල 13,700/=ට තිබුනා......:cool::cool::cool:
    LMH.jpg

    :eek::eek::cool:
    ඔයා ඔය කියන්නේ මේක නේද ,,,,
    හප්පේ දැක්කත් බඩ පිරෙනවා ...........
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ප්ලේන් ගත්තා වගේ නෙවෙ‍යි බන්......‍යවන්න තැනකුත් ති‍යෙන්න ඕනනේ........:oo::oo::oo:
    හෙලිකොප්ටර් වල එහෙම කේස් එකක් නෑනේ.......
    :cool::cool::cool:

    :cool::cool::rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    LMH.jpg

    :eek::eek::cool:
    ඔයා ඔය කියන්නේ මේක නේද ,,,,
    හප්පේ දැක්කත් බඩ පිරෙනවා ...........
    ඔව් ඔව්..... ඕක තම‍යි භාණ්ඩේ......:cool::cool::cool:
    ඕකක් ගන්න තම‍යි මම ආසාවෙන් හිටි‍යේ..... ඒත් පොඩි සල්ලි කේස් එකක් ති‍යනවා......:baffled::baffled::baffled:
    ඒක හින්දා කැමරාව නැති එකක් ගන්න ‍යන්නේ........
    :yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් ඔව්..... ඕක තම‍යි භාණ්ඩේ......:cool::cool::cool:
    ඕකක් ගන්න තම‍යි මම ආසාවෙන් හිටි‍යේ..... ඒත් පොඩි සල්ලි කේස් එකක් ති‍යනවා......:baffled::baffled::baffled:
    ඒක හින්දා කැමරාව නැති එකක් ගන්න ‍යන්නේ........
    :yes::yes::yes:
    :no::no::no:
    එහෙම කරන්න එපා බන් මල්ලී ,,,
    ටික දවසක් ඉදලා සල්ලි අඩුපාඩුව ඉවරකරගෙන මේකක්ම ගනින්කෝ.
    ලංකාවට වඩා අඩුවට ebay එකේ නැතිද .........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ප්ලේන් එකක් ගත්තොත් නුවර කුරුණෑගල පාරේ අද්දවපන්.......:cool::cool::cool:

    රේස් ‍යන බස් එකක් වෙලාවට සෙට් වුනොත් ප්ලේන් එක රොටි‍යක් වෙලා ති‍යෙ‍යි........
    :lol::lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;15061753 said:

    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්
     
    Status
    Not open for further replies.