එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොඩි සීන් එකක් නම් එච්චර ගාණක් නෑ බන්.......
    හැබැ‍යි ලොකු දෙ‍යක් නම් ඌ දන්න දවසේ ඉඳන් කරපු වැරදි මතක් වෙනවා......

    මම උඹට හරි‍යටම කි‍යන්නම් තව සති දෙකකින් විතර.....මටත් ඔහොම දෙ‍යක් වෙන්න නි‍යමිත‍යි.......
    :dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මතකයි 6 වසරෙදි 3වසරෙ පංති කාමරෙ පිටිපස්සෙ අඹ ඇහිලුවා දිල්ගනි කියලා කෙල්ලෙක් එක්ක :rofl:
    කොහොමද:rolleyes:
    මිනිහෙක් හදාගත්තු ඉමෙජ් එකක් තියෙනවා නෙ:dull:
    aba withradha ahiluwe:oo:
    mehmayi:D ubata mokek hari waraddak kala kiyamu hithmu:rolleyes:
    eta passe u kala waradhi okkoma ubata penna gannwadha:rolleyes:
    u karalama thyenne waradhi wage :rolleyes:hodhata wada waradhi penna gannwadha :rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පොඩි සීන් එකක් නම් එච්චර ගාණක් නෑ බන්.......
    හැබැ‍යි ලොකු දෙ‍යක් නම් ඌ දන්න දවසේ ඉඳන් කරපු වැරදි මතක් වෙනවා......

    මම උඹට හරි‍යටම කි‍යන්නම් තව සති දෙකකින් විතර.....මටත් ඔහොම දෙ‍යක් වෙන්න නි‍යමිත‍යි.......
    :dull::dull::dull:
    eka thma matath wela thynne :rolleyes:waradhimayi penne:baffled:
    ela ela kiyahnko:dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පොඩි සීන් එකක් නම් එච්චර ගාණක් නෑ බන්.......
    හැබැ‍යි ලොකු දෙ‍යක් නම් ඌ දන්න දවසේ ඉඳන් කරපු වැරදි මතක් වෙනවා......

    මම උඹට හරි‍යටම කි‍යන්නම් තව සති දෙකකින් විතර.....මටත් ඔහොම දෙ‍යක් වෙන්න නි‍යමිත‍යි.......
    :dull::dull::dull:

    :rofl::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුනු ප්රේශා
    ජ්‍යෙෂ්ඨ උත්තම‍යෝ කි‍යලා හිතන් ඉන්න *න්න‍යන්ගේ පොර ටෝක්.......:rofl::rofl::rofl:
    eka thma matath wela thynne :rolleyes:waradhimayi penne:baffled:
    ela ela kiyahnko:dull:
    උඹටත් දරුණු සීන් එකක් වෙන්න ඇති.....නැතුව නිකම්ම ඔහොම වැරදි පේන්නේ නෑනේ.......:oo::oo::oo:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    aba withradha ahiluwe:oo:
    mehmayi:D ubata mokek hari waraddak kala kiyamu hithmu:rolleyes:
    eta passe u kala waradhi okkoma ubata penna gannwadha:rolleyes:
    u karalama thyenne waradhi wage :rolleyes:hodhata wada waradhi penna gannwadha :rolleyes:

    ඔව් කියලා කියමු:dull:

    ඔව් ගොඩක් වෙලාවට කවුරු හරි වැරද්දක් කලාම ඌ කලින් කරපු වැරදි විතරයි මතක් වෙන්නෙ:yes: ඒ ඌ ගැන තරහෙන් බලන නිසා කරපු හොද මතක් වෙන්නෙ නැ:baffled: හිතල බලපන් ඌ වැරදි විතරමද කලෙ කියල උගෙ පැත්තෙනුත් ටිකක් හිතල බලපන් එහෙම කලෙ මොකද කියලා:oo: හෙතුව හරියටම දන්නෙ නැතුව උපදෙසක් දෙන්න බැ :frown:ඩොකෙක් ලගට ගියාම ලෙඩෙ නෙමෙයි කියන්න ඔනෙ රෝග ලක්ශන:rofl:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    avatar369356_22.gif
    මොනවද කරලා... කව්ද...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් කියලා කියමු:dull:

    ඔව් ගොඩක් වෙලාවට කවුරු හරි වැරද්දක් කලාම ඌ කලින් කරපු වැරදි විතරයි මතක් වෙන්නෙ:yes: ඒ ඌ ගැන තරහෙන් බලන නිසා කරපු හොද මතක් වෙන්නෙ නැ:baffled: හිතල බලපන් ඌ වැරදි විතරමද කලෙ කියල උගෙ පැත්තෙනුත් ටිකක් හිතල බලපන් එහෙම කලෙ මොකද කියලා:oo: හෙතුව හරියටම දන්නෙ නැතුව උපදෙසක් දෙන්න බැ :frown:ඩොකෙක් ලගට ගියාම ලෙඩෙ නෙමෙයි කියන්න ඔනෙ රෝග ලක්ශන:rofl:
    මූත් දන්න දේවල්......:P:P:P

    හැබැ‍යි කතාව නම් ඇත්ත තම‍යි.......:yes::yes::yes:
    ලඟදි උඹට රෙප් දීලලු......නැත්තම් අනිවා රෙපක් දෙනවා......
    :rofl::rofl::rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මූත් දන්න දේවල්......:P:P:P

    හැබැ‍යි කතාව නම් ඇත්ත තම‍යි.......:yes::yes::yes:
    ලඟදි උඹට රෙප් දීලලු......නැත්තම් අනිවා රෙපක් දෙනවා......
    :rofl::rofl::rofl:
    ඩොකෙක් ලගට ගියාම ලෙඩෙ නෙමෙයි කියන්න ඔනෙ රෝග ලක්ශන:rofl:
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මූත් දන්න දේවල්......:P:P:P

    හැබැ‍යි කතාව නම් ඇත්ත තම‍යි.......:yes::yes::yes:
    ලඟදි උඹට රෙප් දීලලු......නැත්තම් අනිවා රෙපක් දෙනවා......
    :rofl::rofl::rofl:
    කොහොමද මගෙ මොලෙ:rofl:තෝද මට කුනු හරුපෙන් බැන්නෙ:P

    ඩොකෙක් ලගට ගියාම ලෙඩෙ නෙමෙයි කියන්න ඔනෙ රෝග ලක්ශන:rofl:

    :rolleyes:මූට නැට්ටෙ ඉදලා පිස්සු :oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඩොකෙක් ලගට ගියාම ලෙඩෙ නෙමෙයි කියන්න ඔනෙ රෝග ලක්ශන:rofl:
    අදත් බිව්වද පුටේ......:P:P:P
    කොහොමද මගෙ මොලෙ:rofl:තෝද මට කුනු හරුපෙන් බැන්නෙ:P
    ඒ කවදද.....මම උඹට බැන්නේ නෑ බන්.....:oo::oo::oo:
     
    Status
    Not open for further replies.