අලො අලොඅහ් හත්තෝ...![]()
උබෙ පපුවෙ හිලක්ද නැත්නම් පපුවෙ සුද මතු වෙලාද
මොකො වෙන්නෙ
නෙදකින්තුක් විතරක්..... වැඩේ ගැන නම් කියලා වැඩක් නෑ......![]()
නොකියම ඉදපන්
මම හිතන්නෙ එහෙම නෙ
ehma hithnna kohmadha banwala kapanwa kiyala dana dana kohmadha e wage ewun wa asraya karanne thwath
uba ekkek ekkwath thrahawela nadda![]()
සමහරු නම් මචන් ඔය ව්අගෙ වෙලාවට කරන්නෙ උන්ගෙන් ගන්න පුලුවන් දෙයක් අරගෙන උන් උදව්වක් එහෙම ඉල්ලුවම් හිමින් සැරෙ මග ඇරින එක
මම නම් ආසරෙ කරනවා කියන්නෙ ඇහුවොත් දෙයක් කියනවා,උදව්වක් ඉල්ලුවත් කරනවා හැබැයි වෙනදා වගෙ පූ* දිගෙන අපෙ පෙට්රල් පුච්චගෙන උදව් කරන්න යන්නෙ නැ වගෙම උන්ගෙන් උදව් ඉල්ලන්න යන්නෙත් නැ
ආසරෙ කලාට නැ වගෙ ඉදපන්




