එලකිරි Night Club V

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අහ් හත්තෝ...:P
අලො අලො:cool: උබෙ පපුවෙ හිලක්ද නැත්නම් පපුවෙ සුද මතු වෙලාද:rolleyes::rofl: මොකො වෙන්නෙ:D

තුක් විතරක්..... වැඩේ ගැන නම් කි‍යලා වැඩක් නෑ......:baffled::baffled::baffled:
නෙදකින්:oo: නොකියම ඉදපන්:dull:

:P
:dull:
ehma hithnna kohmadha ban:baffled:wala kapanwa kiyala dana dana kohmadha e wage ewun wa asraya karanne thwath:dull:
uba ekkek ekkwath thrahawela nadda:rolleyes:
මම හිතන්නෙ එහෙම නෙ:dull:සමහරු නම් මචන් ඔය ව්අගෙ වෙලාවට කරන්නෙ උන්ගෙන් ගන්න පුලුවන් දෙයක් අරගෙන උන් උදව්වක් එහෙම ඉල්ලුවම් හිමින් සැරෙ මග ඇරින එක:baffled:මම නම් ආසරෙ කරනවා කියන්නෙ ඇහුවොත් දෙයක් කියනවා,උදව්වක් ඉල්ලුවත් කරනවා හැබැයි වෙනදා වගෙ පූ* දිගෙන අපෙ පෙට්‍රල් පුච්චගෙන උදව් කරන්න යන්නෙ නැ වගෙම උන්ගෙන් උදව් ඉල්ලන්න යන්නෙත් නැ:dull: ආසරෙ කලාට නැ වගෙ ඉදපන්:oo:
 
amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එක් මෝඩයකු සමග තර්ක විතර්ක කරමින්
    ඔහු හා වාදයට යන විටදී
    එතැන
    මෝඩයන් දෙදෙනෙකු සිටිනබවක් පෙනීමට පටන් ගනී....:cool::cool::cool:
    දෙන්නෙක් කොහෙද යකෝ මෙතන පස් දෙනෙක් ඉන්නවා,:oo: උඹත් එක්ක හයයි...:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එන්නෙ නැත්තෙමත් නෑ, මම බොලා මොකද කරන්නෙ කියල බලන් ඉන්නේ...:P
    ඒකත් එහෙමද..... එහෙනම් බලන් හිටපන්කෝ......:P:P:P
    ayi lagadhi marry kale mathka nadda:P.busy athi:baffled:
    අඩේ.....මට ඒක අමතක උනානේ......:baffled::baffled::baffled:
    මූ තවම හොඳට දර පලනවා ඇති.......
    :rofl::rofl::rofl:
    :sorry::sorry::sorry::yes:
    ඔව් බන් කෙලවෙලා තිබුනේ ..........
    උඹ බිව්වේ නෑ නේද......:P:P:P
    එක් මෝඩයකු සමග තර්ක විතර්ක කරමින්
    ඔහු හා වාදයට යන විටදී
    එතැන
    මෝඩයන් දෙදෙනෙකු සිටිනබවක් පෙනීමට පටන් ගනී....:cool::cool::cool:
    දෙදෙනෙක් ගැන පැවසුවද පස් දෙනෙකුගේ post වලට multi quote කිරීමෙන් පෙනී‍යන්නේ මෙහි සිටින හොඳම මෝඩ‍යා ඔබ වන බව‍යි.......:cool::cool::cool:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දෙන්නෙක් කොහෙද යකෝ මෙතන පස් දෙනෙක් ඉන්නවා,:oo: උඹත් එක්ක හයයි...:cool:
    පූ* දිගෙන අපෙ පෙට්‍රල් පුච්චගෙන උදව් කරන්න යන්නෙ නැ වගෙම උන්ගෙන් උදව් ඉල්ලන්න යන්නෙත් නැ:dull: ආසරෙ කලාට නැ වගෙ ඉදපන්:oo:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකෝ වෙන්නෙ මේ ටිකේ,:D ඇම් ටී ඒ ටූනමන්ට් ඉවරද...:P
    :(:(:(
    ඔය ඉන්නේ පප්පා උගෙන්ම අහපන්කෝ ,,,,,,,,
    මුන් හොරට ගහලා එතන විනාශ කරා බන් ...
    දැක්කනේ සචියා කියලා තිබුන එවුව්වා ..........
    :lol::lol::lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    300603_461619963927146_1391604060_n.jpg
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එක් මෝඩයකු සමග තර්ක විතර්ක කරමින්
    ඔහු හා වාදයට යන විටදී
    එතැන
    මෝඩයන් දෙදෙනෙකු සිටිනබවක් පෙනීමට පටන් ගනී....:cool::cool::cool:

    ගොඩක් තියෙන්නෙ ඉතින් බග් ෆික්ස් කරපුව තමයි. හැබැයි අලුත් ඒව තියෙනව ටිකක්. Personalization, Search, Internet Explorer 11 වගේ ඒව තියෙනව. ඔව් Start Button එකක් දාල තිබුණ. මෙට්රො එක නැතුව කෙලින්ම ඕනනම් ඩෙස්ක්ටොප් එකට එන්න ඔප්ෂන් එකක් දායි කියල තිබුණෙ. ඒත් තාමනම් එහෙම කරන පාටක් නෑ. හැබැයි Start Button එක එන්න ඔන් විදිය සිලෙක්ට් කරන්න ඔප්ෂන් එකක් එනව කියල කියනව. ඒක එනවනම් ටිකක් ලේසියි මෙනූ එක වගේ තමයි.
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දෙදෙනෙක් ගැන පැවසුවද පස් දෙනෙකුගේ post වලට multi quote කිරීමෙන් පෙනී‍යන්නේ මෙහි සිටින හොඳම මෝඩ‍යා ඔබ වන බව‍යි.......:cool::cool::cool:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ගොඩක් තියෙන්නෙ ඉතින් බග් ෆික්ස් කරපුව තමයි. හැබැයි අලුත් ඒව තියෙනව ටිකක්. Personalization, Search, Internet Explorer 11 වගේ ඒව තියෙනව. ඔව් Start Button එකක් දාල තිබුණ. මෙට්රො එක නැතුව කෙලින්ම ඕනනම් ඩෙස්ක්ටොප් එකට එන්න ඔප්ෂන් එකක් දායි කියල තිබුණෙ. ඒත් තාමනම් එහෙම කරන පාටක් නෑ. හැබැයි Start Button එක එන්න ඔන් විදිය සිලෙක්ට් කරන්න ඔප්ෂන් එකක් එනව කියල කියනව. ඒක එනවනම් ටිකක් ලේසියි මෙනූ එක වගේ තමයි.
    කට්ටිය එහෙනම් එන්න ලොකු සාඛච්ඡාවකට , දැන් හැමෝම නොවුනත් බොහොමයක් දෙනා තමන් බඳින සහකාරියගේ කන්‍යාභාවය හොයනවනේ , එහෙම හොයන අපේ කට්ටිය තමන්ගේ කොලු කන්‍යාභාවය රැකගෙන එහෙමද ඉන්නේ , මමනම් කල්පනා කරන විදියට තමන්ගේ ජීවිතයේ හොදම දවස වන විවාහ රාත්‍රියේදී කොල්ලයි , කෙල්ලයි දෙන්නම එදාට තමන්ගේ ප්‍රථම ලිංගික එක්වීම සිද්ධ කරොත් හොදයි නේද? අදහස් කියමු බලන්න අපේ අයියලගේ
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඒකත් එහෙමද..... එහෙනම් බලන් හිටපන්කෝ......:P:P:P

    අඩේ.....මට ඒක අමතක උනානේ......:baffled::baffled::baffled:
    මූ තවම හොඳට දර පලනවා ඇති.......
    :rofl::rofl::rofl:
    හාකො,:P
    සංවරව හැසිරියන්, මම රිපෝට් කරනවා නැත්තං....:P:P:rofl:

    හෙන ගහ...:angry::angry::angry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූ* දිගෙන අපෙ පෙට්‍රල් පුච්චගෙන උදව් කරන්න යන්නෙ නැ වගෙම උන්ගෙන් උදව් ඉල්ලන්න යන්නෙත් නැ:dull: ආසරෙ කලාට නැ වගෙ ඉදපන්:oo:

    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්
     
    Status
    Not open for further replies.