අපේ නම් කේස් එක හැමතැනම ගස් වැඩි
අනික කොයිවෙලාවේ බැළුවත් වැස්ස ගමන්මයි.
ගස්වල අතු පුර්ද්දන්න CEB එකෙන් ටෙන්ඩර් ගන්න පකයි හබරල අතු විතරයි කපලා යන්නේ.
ඔව්වා බලන්න ඉතින් මේ රටේ කවුරුවත් නැහැ නේ ,,,
වැහැලා හුලගක් ආපු ගමන් ගහක් හරි අත්තක් හරි අනිවා කම්බියක් උඩ .........

පිස්සු යක්කු ටිකක්
මම හිතුවේ අපේ පැත්තේ විතරයි ඔහොම කියලා
උබලගේ පැත්තෙත් ඔහොමද
.දැන් හැම තැනම පාරවල් කාපට්පාරත් කාපට්![]()

අපේ පැත්තේ නම් කාපට් නොවුන තැන් ඔක්කොම කොන්ක්රීට් කරලා.......කාපට් නොවුනු තැනුත් තියෙනවා






උගෙ user name ekath රිදිලා™ ne

කාපට් නොවුනු තැනුත් තියෙනවා



අප්පෝ කොන්ක්රීට් එක නම් මෙලෝ වැඩක් නෑ බන්.ගැලවි ගැලවි යනවා වාහනවලටඅපේ පැත්තේ නම් කාපට් නොවුන තැන් ඔක්කොම කොන්ක්රීට් කරලා.......
ආසියාවේ අශ්චර්යය තමයි......
.සිමින්ති අඩුවෙන් දාලා තියෙන්නේ
සිමින්ති ටිකට මාටියා පාර
අපේ පැත්තේ නම් කාපට් නොවුන තැන් ඔක්කොම කොන්ක්රීට් කරලා.......
ආසියාවේ අශ්චර්යය තමයි......

