එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අපේ නම් කේස් එක හැමතැනම ගස් වැඩි
අනික කොයිවෙලාවේ බැළුවත් වැස්ස ගමන්මයි.
ගස්වල අතු පුර්ද්දන්න CEB එකෙන් ටෙන්ඩර් ගන්න පකයි හබරල අතු විතරයි කපලා යන්නේ.
ඔව්වා බලන්න ඉතින් මේ රටේ කවුරුවත් නැහැ නේ ,,,
වැහැලා හුලගක් ආපු ගමන් ගහක් හරි අත්තක් හරි අනිවා කම්බියක් උඩ .........
:oo:
සිරා:yes:පිස්සු යක්කු ටිකක්:dull: මම හිතුවේ අපේ පැත්තේ විතරයි ඔහොම කියලා:angry:උබලගේ පැත්තෙත් ඔහොමද:rofl:.
පාරත් කාපට්:cool:
දැන් හැම තැනම පාරවල් කාපට්:P
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    960059_152204984964657_1286440698_n.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාපට් නොවුනු තැනුත් තියෙනවා
    අපේ පැත්තේ නම් කාපට් නොවුන තැන් ඔක්කොම කොන්ක්‍රීට් කරලා.......:baffled::baffled::baffled:

    ආසි‍යාවේ අශ්චර්ය‍ය තම‍යි......:dull::dull::dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපේ පැත්තේ නම් කාපට් නොවුන තැන් ඔක්කොම කොන්ක්‍රීට් කරලා.......:baffled::baffled::baffled:

    ආසි‍යාවේ අශ්චර්ය‍ය තම‍යි......:dull::dull::dull:
    අප්පෝ කොන්ක්‍රීට් එක නම් මෙලෝ වැඩක් නෑ බන්.ගැලවි ගැලවි යනවා වාහනවලට:dull:.සිමින්ති අඩුවෙන් දාලා තියෙන්නේ:baffled: සිමින්ති ටිකට මාටියා පාර:angry:
     
    Last edited:
    Status
    Not open for further replies.