හරියටම දන්නේ නෑ බන්......
මම නම් දැකලා තියෙන්නේ ඕකට complains දාපු එවුන්ගෙත් රෙප් කපලා තියන එක විතරයි........
උඹ දැක්කද එක පාරක් dj gamaya ත්රෙඩ් එකක් දාලා තිබුනා "cathupatiya රෝහල් ගතකර ඇත." කියලා........
පොර ඒක දාලා තිබුනේ ඇත්තටම chathupatiya අයියව hospital admit කරලා කියලා දැනගෙන......
කවුරුහරි ඒකට උගේ රෙප් කපලා...... මූත් ඉතින් අර ත්රෙඩ් thread එකේ complain කලාට පස්සේ සුපුරුදු විදියට ආපහු රෙප් කපලා.......
මූ ආපහු complain කරලා තිබුනා "මේ වගේ දේවල් වලටවත් moderatorලා action එකක් ගන්නේ නැද්ද" කියලා.......
වැඩේ කියන්නේ ආපහු උගේ රෙප් කපලා තිබුනා "moderatorනිදි නැගිට්ටහම action එකක් ගනියි" කියලා......
ඔය වගේ දේවලුත් ඒ thread එකේ වෙනවා.......![]()



අයියෝ බන් මෙව්වා ඇහුවහම පිස්සු ඩබල් වෙනවා ,,,
මමත් ඔය ත්රෙඩ් එකේ රෙප් කපපුවා දාල තියනවා.
බලාගෙන යද්දී මේ රට කරන එවුන් වගේමයි
beep.......
Last edited:









