එලකිරි Night Club V

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :D:D:D

    හරි‍යටම දන්නේ නෑ බන්......:baffled::baffled::baffled:
    මම නම් දැකලා ති‍යෙන්නේ ඕකට complains දාපු එවුන්ගෙත් රෙප් කපලා ති‍යන එක විතර‍යි........:rofl::rofl::rofl:

    උඹ දැක්කද එක පාරක් dj gamaya ත්‍රෙඩ් එකක් දාලා තිබුනා "cathupatiya රෝහල් ගතකර ඇත." කි‍යලා........
    පොර ඒක දාලා තිබුනේ ඇත්තටම chathupatiya අ‍යි‍යව hospital admit කරලා කි‍යලා දැනගෙන......:yes::yes::yes:

    කවුරුහරි ඒකට උගේ රෙප් කපලා...... මූත් ඉතින් අර ත්‍රෙඩ් thread එකේ complain කලාට පස්සේ සුපුරුදු විදි‍යට ආපහු රෙප් කපලා.......
    :dull::dull::dull:

    මූ ආපහු complain කරලා තිබුනා "මේ වගේ දේවල් වලටවත් moderatorලා action එකක් ගන්නේ නැද්ද" කි‍යලා.......
    වැඩේ කි‍යන්නේ ආපහු උගේ රෙප් කපලා තිබුනා "moderatorනිදි නැගිට්ටහම action එකක් ගනි‍යි" කි‍යලා......:baffled::baffled::lol::lol::lol:

    ඔ‍ය වගේ දේවලුත් ඒ thread එකේ වෙනවා.......:rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    අයියෝ බන් මෙව්වා ඇහුවහම පිස්සු ඩබල් වෙනවා ,,,
    මමත් ඔය ත්‍රෙඩ් එකේ රෙප් කපපුවා දාල තියනවා.
    බලාගෙන යද්දී මේ රට කරන එවුන් වගේමයි

    beep.......
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl::rofl:
    අයියෝ බන් මෙව්වා ඇහුවහම පිස්සු ඩබල් වෙනවා ,,,
    මමත් ඔය ත්‍රෙඩ් එකේ රෙප් කපපුවා දාල තියනවා.
    බලාගෙන යද්දී මේ රට කරන beep.......
    ඕක ඉතින් කොහෙත් ඔහොම තම‍යි බන්.......මේ ලංකාවනේ......:rofl::rofl::rofl:

    මම නම් ඔ‍ය thread එක බලන්නේ ආතල්ගන්න විතර‍යි.....කවදාවත් complain එකක් දාලත් නෑ දාන්නෙත් නෑ......
    :cool::cool::cool:

    පරිපාලන‍යට මොකුත් කි‍යන්න එපා අ‍යි‍යේ....... උඹවත් බෑන් වෙ‍යි......post එකේ අන්තිම හරි‍ය edit කරපන්.......:dull::dull::dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕක ඉතින් කොහෙත් ඔහොම තම‍යි බන්.......මේ ලංකාවනේ......:rofl::rofl::rofl:

    මම නම් ඔ‍ය thread එක බලන්නේ ආතල්ගන්න විතර‍යි.....කවදාවත් complain එකක් දාලත් නෑ දාන්නෙත් නෑ......
    :cool::cool::cool:

    පරිපාලන‍යට මොකුත් කි‍යන්න එපා අ‍යි‍යේ....... උඹවත් බෑන් වෙ‍යි......post එකේ අන්තිම හරි‍ය edit කරපන්.......:dull::dull::dull:
    :rofl::rofl::oo:
    එහෙමද ,,,
    ඒවුනාට මේක ප්‍රජාතන්ත්‍රයෙන් ආඩ්යවූ
    එක්සත් සමාජවාදී ජනරජයක් නේද බන් ..............
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl::oo:
    එහෙමද ,,,
    ඒවුනාට මේක ප්‍රජාතන්ත්‍රයෙන් ආඩ්යවූ
    එක්සත් සමාජවාදී ජනරජයක් නේද බන් ..............
    ඒක නම් මම දන්නේ නෑ......:oo::oo::oo:

    හැබැ‍යි මේකේ නම් "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හා
    මුදුරුවන්ගේ" වගේ සීන් එකක් ති‍යනවා......:baffled::baffled::baffled:

    මම ‍යනවා අ‍යි‍යේ......නිදමත‍යි.........
    සුභ රාත්‍රි‍යක්....
    තෙරුවන් සරණ‍යි.......
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒක නම් මම දන්නේ නෑ......:oo::oo::oo:

    හැබැ‍යි මේකේ නම් "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හා
    මුදුරුවන්ගේ" වගේ සීන් එකක් ති‍යනවා......:baffled::baffled::baffled:

    මම ‍යනවා අ‍යි‍යේ......නිදමත‍යි.........
    සුභ රාත්‍රි‍යක්....
    තෙරුවන් සරණ‍යි.......
    :D:D:D
    ගොහින් වරෙන් ,,,
    බුදුසරණයි !!!
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඕක ඉතින් කොහෙත් ඔහොම තම‍යි බන්.......මේ ලංකාවනේ......:rofl::rofl::rofl:

    මම නම් ඔ‍ය thread එක බලන්නේ ආතල්ගන්න විතර‍යි.....කවදාවත් complain එකක් දාලත් නෑ දාන්නෙත් නෑ......
    :cool::cool::cool:

    පරිපාලන‍යට මොකුත් කි‍යන්න එපා අ‍යි‍යේ....... උඹවත් බෑන් වෙ‍යි......post එකේ අන්තිම හරි‍ය edit කරපන්.......:dull::dull::dull:

    :rofl::rofl::oo:
    එහෙමද ,,,
    ඒවුනාට මේක ප්‍රජාතන්ත්‍රයෙන් ආඩ්යවූ
    එක්සත් සමාජවාදී ජනරජයක් නේද බන් ..............
    එළකිරි පරිපාලන අධිකාරියට විරුද්ධව කතා කිරීම සම්බන්ධව ඔබ දෙදෙනා රිපෝට් කලෙමි ජීටීට :frown::frown::frown:
    දැන් බඩු ලෑස්ති කරගනිල්ල ගෙදර යන්න :dull::dull::dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි පරිපාලන අධිකාරියට විරුද්ධව කතා කිරීම සම්බන්ධව ඔබ දෙදෙනා රිපෝට් කලෙමි ජීටීට :frown::frown::frown:
    දැන් බඩු ලෑස්ති කරගනිල්ල ගෙදර යන්න :dull::dull::dull:
    :angry::angry::angry:
    පුක දෙයි මට ,,,
    ආයෙත් එන්නේ නැහැ පැත්ත පළාතේ .........
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රෙඩි වෙයන් පුතා ආයෙ මේ වතාවෙනම් සමාවක් නැත.....:cool::cool::cool::cool: ගෙදරම තමා ලයිෆ් ටයිම් බෑන්ඩ් ඕකේ :yes::yes::yes:
    :oo::oo::oo:
    මෙතනින් බෑන් කොරත් නැතත් මම ගෙදර තමා සහෝ ........:yes:
     
    Status
    Not open for further replies.