එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජොලි‍යට බන් කිව්වේ......:rofl::rofl::rofl:

    6-8 beat එකෙන් තව remixes ටිකක් කරපන්......කම්මැලි වෙලාවට dance පාරක් දාන්නත් පුලුවන්නේ........
    :cool::cool::cool:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ජොලි‍යට බන් කිව්වේ......:rofl::rofl::rofl:

    6-8 beat එකෙන් තව remixes ටිකක් කරපන්......කම්මැලි වෙලාවට dance පාරක් දාන්නත් පුලුවන්නේ........
    :cool::cool::cool:


    මන් දන්නවා බන් මන් මේ ආතල් එකට කරේ... වැඩිය වෙලාවක් නෑ බන්..:dull:
    6-8 මික්ස් වගයක් තිබුන මන් දෙන්නම් .;):D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මන් දන්නවා බන් මන් මේ ආතල් එකට කරේ... වැඩිය වෙලාවක් නෑ බන්..:dull:
    6-8 මික්ස් වගයක් තිබුන මන් දෙන්නම් .;):D
    එල එල අවුලක් නෑ....වෙලාව ති‍යන විදි‍යට කරපන්.....:cool::cool::cool:

    ති‍යන ඒවා ටික දීපන්කෝ.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඕක ඉතින් කොහෙත් ඔහොම තම‍යි බන්.......මේ ලංකාවනේ......:rofl::rofl::rofl:

    මම නම් ඔ‍ය thread එක බලන්නේ ආතල්ගන්න විතර‍යි.....කවදාවත් complain එකක් දාලත් නෑ දාන්නෙත් නෑ......
    :cool::cool::cool:

    පරිපාලන‍යට මොකුත් කි‍යන්න එපා අ‍යි‍යේ....... උඹවත් බෑන් වෙ‍යි......post එකේ අන්තිම හරි‍ය edit කරපන්.......:dull::dull::dull:

    :rofl::rofl::oo:
    එහෙමද ,,,
    ඒවුනාට මේක ප්‍රජාතන්ත්‍රයෙන් ආඩ්යවූ
    එක්සත් සමාජවාදී ජනරජයක් නේද බන් ..............
    එළකිරි පරිපාලන අධිකාරියට විරුද්ධව කතා කිරීම සම්බන්ධව ඔබ දෙදෙනා රිපෝට් කලෙමි ජීටීට :frown::frown::frown:
    දැන් බඩු ලෑස්ති කරගනිල්ල ගෙදර යන්න :dull::dull::dull:
     
    Status
    Not open for further replies.