මොහිදින් බෙග් පන පිටින් හිටියා නම් මුහුදේ පනිනවා.........
එල එල......වැඩේ මරු........![]()

මොහිදින් බෙග් පන පිටින් හිටියා නම් මුහුදේ පනිනවා.........
එල එල......වැඩේ මරු........![]()

ජොලියට බන් කිව්වේ......






eka nam patta
soundcloud up karapan
ජොලියට බන් කිව්වේ......
6-8 beat එකෙන් තව remixes ටිකක් කරපන්......කම්මැලි වෙලාවට dance පාරක් දාන්නත් පුලුවන්නේ........![]()



eka nam pattasoundcloud up karapan
![]()

ela elasoundcloud acc 1k thiyenawa mn ekata sinhala ewa add karanne na ban![]()

එල එල අවුලක් නෑ....වෙලාව තියන විදියට කරපන්.....මන් දන්නවා බන් මන් මේ ආතල් එකට කරේ... වැඩිය වෙලාවක් නෑ බන්..
6-8 මික්ස් වගයක් තිබුන මන් දෙන්නම් .![]()



මට නම් වැඩිපුරම අල්ලලා ගියේ දෙවනි track එක.......



ඕක ඉතින් කොහෙත් ඔහොම තමයි බන්.......මේ ලංකාවනේ......
මම නම් ඔය thread එක බලන්නේ ආතල්ගන්න විතරයි.....කවදාවත් complain එකක් දාලත් නෑ දාන්නෙත් නෑ......
පරිපාලනයට මොකුත් කියන්න එපා අයියේ....... උඹවත් බෑන් වෙයි......post එකේ අන්තිම හරිය edit කරපන්.......![]()
එළකිරි පරිපාලන අධිකාරියට විරුද්ධව කතා කිරීම සම්බන්ධව ඔබ දෙදෙනා රිපෝට් කලෙමි ජීටීට
එහෙමද ,,,
ඒවුනාට මේක ප්රජාතන්ත්රයෙන් ආඩ්යවූ
එක්සත් සමාජවාදී ජනරජයක් නේද බන් ..............






රෙඩි වෙයන් පුතා ආයෙ මේ වතාවෙනම් සමාවක් නැත.....



ගෙදරම තමා ලයිෆ් ටයිම් බෑන්ඩ් ඕකේ 

