ඕක ඉතින් කොහෙත් ඔහොම තමයි බන්.......මේ ලංකාවනේ......
මම නම් ඔය thread එක බලන්නේ ආතල්ගන්න විතරයි.....කවදාවත් complain එකක් දාලත් නෑ දාන්නෙත් නෑ......
පරිපාලනයට මොකුත් කියන්න එපා අයියේ....... උඹවත් බෑන් වෙයි......post එකේ අන්තිම හරිය edit කරපන්.......![]()
එහෙමද ,,,
ඒවුනාට මේක ප්රජාතන්ත්රයෙන් ආඩ්යවූ
එක්සත් සමාජවාදී ජනරජයක් නේද බන් ..............



මේ මොන හු***ද........IMAGE![]()






මේ මොන හු***ද........
දැන් ඕකට තෝරගත්ත හින්දා බුවා අයියවයි මාවයි දෙන්නවම බෑන් වෙනවද.........![]()







ටියුබ් ලයිට් එක දවස් ගානකට පස්සේ ආපහු පත්තුවෙලා වගේ........සුදු රෝස;15091849 said:



ටියුබ් ලයිට් එක දවස් ගානකට පස්සේ ආපහු පත්තුවෙලා වගේ........![]()
මගෙන් අහගන්න එපා ඉතින්....හා......සුදු රෝස;15091859 said:මගෙන් අහගන්න එපා ඉතින්....






හා......
විහිලුවටනේ කිව්වේ......(හැබැයි ඉතින් කතාවේ ඇත්තකුත් තියනවනේ.....)![]()



සුදු රෝස;15091862 said:
හෆොයි..... ඔයත් පටන්ගත්තද ටැග් නෑවිල්ල.......සුදු රෝස;15091864 said:



හෆොයි..... ඔයත් පටන්ගත්තද ටැග් නෑවිල්ල.......![]()