එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මම හැදුවේ


    werewwwww.gif
    :P:P:P

    මරු......:cool::cool::cool:
    දන්නෝ දනිති වුනාට මන් දන්නේ නැ නේ:rolleyes:
    දැනගත්තට වැඩකුත් නෑ බන්......මෙලෝ රහක් නැති එකෙක්.......:rofl::rofl::rofl:
    මම බ‍ය වුනා.......
    OhNo5.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රට කරවන්න නම් මසුරන් ඇතුව කැටේ
    වටිනා කි‍යන දේ විකිණි‍ය ‍යුතු‍ය රටේ
    අමන දනන් කෑගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ


    DontKnow02.gif

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රට කරවන්න නම් මසුරන් ඇතුව කැටේ
    වටිනා කි‍යන දේ විකිණි‍ය ‍යුතු‍ය රටේ
    අමන දනන් කෑගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ


    DontKnow02.gif

    :rolleyes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රට කරවන්න නම් මසුරන් ඇතුව කැටේ
    වටිනා කි‍යන දේ විකිණි‍ය ‍යුතු‍ය රටේ
    අමන දනන් කෑගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ


    DontKnow02.gif

    දළදා මැදුර අධිකව මිල කලහැකිය
    සිරිමා බෝධියේ ලංසුව පැහැදිලිය
    කළු ගල් වලට විකුනා ගෙන සිගිරිය
    සීගිරි කුරුටු ගී බයිලා කලහැකිය

     
    Status
    Not open for further replies.