එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    okay+gif+i+got+bored+and+i+needed+a+okay_2d3314_2295970.gif
    :lol::lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    post 1000ටත් වැඩි‍ය ගහපු කොටු 11ත් තිබුන fake ID මාට්ටුවෙලා ති‍යනවා කි‍යලා ඔ‍යා දන්නවා ඇති නේද සහෝ.........:P:P:P

    මොකක්ද මුගෙ ඇත්ත නම
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    post 1000ටත් වැඩි‍ය ගහපු කොටු 11ත් තිබුන fake ID මාට්ටුවෙලා ති‍යනවා කි‍යලා ඔ‍යා දන්නවා ඇති නේද සහෝ.........:P:P:P
    :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හෆො‍යි.....ජාත්‍යන්තර සම්මාන‍යක් දි‍ය හැකි තත්ව‍යේ ෆෝන් එකක් වගේ.......:baffled::baffled::baffled:
    UFO එකක් කි‍යලා කපුටෙක් පි‍යාඹපු පින්තූරක් අරගෙන නෙවෙ‍යි නේද........:dull::dull::dull:
    හැමෝම ‍යනවා වගේ...... එහෙනම් මමත් ‍යනවා......
    හොරෙන් thread එක බලන අ‍යට සුභ රාත්‍රි‍යක්......
    මෙන්න මේක බන් වලාකුලේ පහල හරියෙ තියෙන්නෙ සූම් කරලා බලපන්:oo: මොකද්ද මේ:rolleyes:

    photo0097i.jpg

    මම යනවා :yes:
    මමත් එන්න කියල බැලුවෙ:cool: උබෙ 4න් නම්බර් එකක් මොකක් හලි තියෙද:rolleyes:

    කැලි 5හෙ ටොර්ච් එක ගැන නෙමෙයි කිව්වෙ:rofl: මගෙ 4න් එකෙ කැමර් කොලිටිය:dull:

    mama dakka:yes:,ube thread ekaka dammane 4to eka:rolleyes:
    night club ekemdha dannth nae:baffled:
    මේකෙම ද කොහෙද දැම්මෙ:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙන්න මේක බන් වලාකුලේ පහල හරියෙ තියෙන්නෙ සූම් කරලා බලපන්:oo: මොකද්ද මේ:rolleyes:
    IMAGE
    හිතාගන්න බෑ බන්........බෝල‍යක් වගේ එකක් තම‍යි මට නම් පේන්නේ........:baffled::baffled::baffled:
    ඔ‍ය ‍Indian English යකෝ......ඒකවත් උඹට තේරෙන්නේ නැද්ද.....:P:P:P
    ඔ‍ය facebook page එක කරන එකා තම‍යි Indian English ලෝකෙට හඳුන්වලා දුන්නේ.......
    :lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හිතාගන්න බෑ බන්........බෝල‍යක් වගේ එකක් තම‍යි මට නම් පේන්නේ........:baffled::baffled::baffled:
    ඔ‍ය ‍Indian English යකෝ......ඒකවත් උඹට තේරෙන්නේ නැද්ද.....:P:P:P
    ඔ‍ය facebook page එක කරන එකා තම‍යි Indian English ලෝකෙට හඳුන්වලා දුන්නේ.......
    :lol::lol::lol:

    බෝලයක් කිව්වට බොලයක්ම නෙමෙයි වගෙ :baffled: ඒක තියෙන දුර සහ එකෙ සයිස් එක දැක්කම නම් කුරුල්ලෙක් සරුන්ගලයක් වගෙ දෙයක් වෙන්න බැ:oo:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බෝලයක් කිව්වට බොලයක්ම නෙමෙයි වගෙ :baffled: ඒක තියෙන දුර සහ එකෙ සයිස් එක දැක්කම නම් කුරුල්ලෙක් සරුන්ගලයක් වගෙ දෙයක් වෙන්න බැ:oo:

    කුරුල්ලෙක්, සරුංගල‍යක් නම් නෙවෙ‍යි වගේ තම‍යි......:oo::oo::oo:
     
    Status
    Not open for further replies.