එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    922792_197574413729540_403890177_n.jpg
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    දෙවියන්ගේ නාමෙන් කියුබාවට ඇගිලි නොගසනු,:rofl:
    සුභ රාත්‍රියක්..!

    :rofl:ඇගිලි ගහන්නෙ මොකටද බන් පයිසල් වැසියො ඉන්න කොට:P පයිසල් වැසියොන්ට වැහිකාලෙ වර්ශාව,සීතල නිසා හරි අමාරු කාලයක්:baffled: අවතැන් වෙලා ඉන්න හිටින්න තැනක් හොයනවා:dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    සීතල නම් ඉබාගාතේ අත්බෝම්බ ප්‍රහාර එල්ලකරහන්, :rolleyes: :P

    අවතැන්වෙලා නම් ඉක්මනටම කියුබානු වැසියෙක් හොයා ගනින්, :P :P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සීතල නම් ඉබාගාතේ අත්බෝම්බ ප්‍රහාර එල්ලකරහන්, :rolleyes: :P

    අවතැන්වෙලා නම් ඉක්මනටම කියුබානු වැසියෙක් හොයා ගනින්, :P :P
    අත් බොම්බ වලින් සැහිමකට පත් වෙන්න අමාරුයි:oo:
    කියුබාවක් හොයාගෙන යනවා අක්‍රම්නය කරන්න:rofl:

    අද උදෙ මගෙ යන්තරෙ දාන කොට හරියට සවුන්ඩ් ඇත්තෙත් නැ නෙට් වැඩ කරන්නෙත් නැ:( බැලින්නම් කැරි මියෙක් සබ් එකෙ වයර් ටික කපලා කරමුලින්ම කැලි ටිකත් අරන් ගිහින්:angry: ඒ මදිවට රවුටරෙ පවර් කේබල් එකත් කාලා:frown: ඔකා අහු අහුඋනොත් උගෙ හත්මුතු පරම්පරාවටම *^%*&^*&^(^&(&* :dull:
     
    හතුරෙකුටවත් නොවන් මෙවැනි විපත්...
     
    Status
    Not open for further replies.