දෙවියන්ගේ නාමෙන් කියුබාවට ඇගිලි නොගසනු,
සුභ රාත්රියක්..!
ඇගිලි ගහන්නෙ මොකටද බන් පයිසල් වැසියො ඉන්න කොට
පයිසල් වැසියොන්ට වැහිකාලෙ වර්ශාව,සීතල නිසා හරි අමාරු කාලයක්
අවතැන් වෙලා ඉන්න හිටින්න තැනක් හොයනවා
අද මම කෝල් එකක් ඉන්න ගමන් ගේම ගැහුවේ.... ඒකයි පොඩි උන්ට චාන්ස් එකක් ආවේ... හොඳට පැක්ටිස් කරලා එන්න තනියෙම.. හොඳට ම රිදිලා පව්..![]()
ඇගිලි ගහන්නෙ මොකටද බන් පයිසල් වැසියො ඉන්න කොට
පයිසල් වැසියොන්ට වැහිකාලෙ වර්ශාව,සීතල නිසා හරි අමාරු කාලයක්
අවතැන් වෙලා ඉන්න හිටින්න තැනක් හොයනවා
![]()


අත් බොම්බ වලින් සැහිමකට පත් වෙන්න අමාරුයිසීතල නම් ඉබාගාතේ අත්බෝම්බ ප්රහාර එල්ලකරහන්,![]()
අවතැන්වෙලා නම් ඉක්මනටම කියුබානු වැසියෙක් හොයා ගනින්,![]()
![]()


බැලින්නම් කැරි මියෙක් සබ් එකෙ වයර් ටික කපලා කරමුලින්ම කැලි ටිකත් අරන් ගිහින්
ඒ මදිවට රවුටරෙ පවර් කේබල් එකත් කාලා
ඔකා අහු අහුඋනොත් උගෙ හත්මුතු පරම්පරාවටම *^%*&^*&^(^&(&* 
අත් බොම්බ වලින් සැහිමකට පත් වෙන්න අමාරුයි
කියුබාවක් හොයාගෙන යනවා අක්රම්නය කරන්න
අද උදෙ මගෙ යන්තරෙ දාන කොට හරියට සවුන්ඩ් ඇත්තෙත් නැ නෙට් වැඩ කරන්නෙත් නැබැලින්නම් කැරි මියෙක් සබ් එකෙ වයර් ටික කපලා කරමුලින්ම කැලි ටිකත් අරන් ගිහින්
ඒ මදිවට රවුටරෙ පවර් කේබල් එකත් කාලා
ඔකා අහු අහුඋනොත් උගෙ හත්මුතු පරම්පරාවටම *^%*&^*&^(^&(&*
![]()
ඔව් බන්.....පැය 2ක් විතර නිදාගත්තා.....nidagena edala nagitala wage![]()


