නොදෝකින්.....1st cross street එකේ කිලෝ ගානට තියන කසි කබල් ගැනද මූ කියන්නේ........![]()
ow
.dan un tika enne bogaha gawane
.pitakotuwa padika weladunege weladha sankirnaya
නොදෝකින්.....1st cross street එකේ කිලෝ ගානට තියන කසි කබල් ගැනද මූ කියන්නේ........![]()
.dan un tika enne bogaha gawane
.pitakotuwa padika weladunege weladha sankirnaya
නොදෝකින්.....1st cross street එකේ කිලෝ ගානට තියන කසි කබල් ගැනද මූ කියන්නේ........![]()
මට නම් t20 world cup එකෙන් පස්සේ ක්රිකට් එපාම වුනා බන්......මමත් බලන්නේ ලංකාව ගැහුවොත් විතරයි.නැත්තම් cricinfo තමා
![]()



CTB bus stand එක එහා පැත්ත නේද ඔය කියන්නේ........
ow.dan un tika enne bogaha gawane
.pitakotuwa padika weladunege weladha sankirnaya
![]()



තේරුනේ නෑ......එච්චර කට්ට කන්න ඕන නෑ බන්, ලගටම ගෙනත් දෙනවා



මට නම් t20 world cup එකෙන් පස්සේ ක්රිකට් එපාම වුනා බන්......![]()

ow ethna thma mama kiwweCTB bus stand එක එහා පැත්ත නේද ඔය කියන්නේ........![]()


ow.dan un tika enne bogaha gawane
.pitakotuwa padika weladunege weladha sankirnaya
![]()




CTB bus stand එක එහා පැත්ත නේද ඔය කියන්නේ........
තේරුනේ නෑ......![]()
e kohedha![]()
ow ethna thma mama kiwwe
lagata genath dena case eka nam mama danne nae![]()


u bila enna nisa ohoma kiyanwadha danne nae
habayi paw wade 
එතන super market එකක වගේ බඩු තියනවනේ......
ow ethna thma mama kiwwe









ඒවා නම් ඕන නෑ......පිටකොටුවෙන් නැගපන් දුර යන බස් එකක , නැගල ටික වෙලාවක් යනකොට පොර එනවා, "සීයයි සීයයි 2GB පෙන් එක සීයයි.. ඔඩියෝ විඩියෝ බ්ලා බ්ලා" කියල කියවනවා..![]()






පව් නම් තමයි..... ඒත් මට නම් වැඩිය sure නෑ බන්.....u bila enna nisa ohoma kiyanwadha danne naehabayi paw wade
![]()










unwa nam sure karannama baene banපිටකොටුවෙන් නැගපන් දුර යන බස් එකක , නැගල ටික වෙලාවක් යනකොට පොර එනවා, "සීයයි සීයයි 2GB පෙන් එක සීයයි.. ඔඩියෝ විඩියෝ බ්ලා බ්ලා" කියල කියවනවා..![]()
minussu gannwath athi apradhi rs 100
ow ban henata badu theynwaඑතන super market එකක වගේ බඩු තියනවනේ......
මල්වත්ත පාරේ 2650/=ට තියන rc helicopter එක එතන 850/=ට තියනවා.........
හැබැයි ඉතින් පොඩ්ඩක්වත් sure නෑ.....කෙලවුනොත් මාරු කරන්නත් බෑනේ......![]()
.
mokadha un hamadama ethna ennawane.

ඒවා නම් ඕන නෑ......
ලඟදි කොළඹ යන්න වෙන සීන් එකක් තියනවා.... බලමුකෝ පොර සෙට් වෙයිද කියලා......![]()

unwa nam sure karannama baene banminussu gannwath athi apradhi rs 100
![]()

ඔව් ඕකව sure කරන්න නම් බෑපව් නම් තමයි..... ඒත් මට නම් වැඩිය sure නෑ බන්.....
පහුගිය දවස්වල කට්ටිය සෙට්වෙලා ඕකා දාන හැම thread එකක්ම off topic යැවුවනේ.....
ඒක හින්දා අනුකම්පාව ගන්න ඔහොම කියනවද දන්නෙත් නෑ.......![]()
. තොපි ඔක්කොම අහුවනා කියලා කියයිද දන්නත් නෑ අන්තිමට

.. එහේ හිටියා පිටේ පිට් යාලුවෝ දෙන්නෙක්.. හැබැයි එකෙක් අන්ධයි.. අනිකා කොරයි.. මුන් දෙන්නා එකටමයි ගමන් යන්නෙ.. කෝමද ගමන් යන්නේ.. අන්ධයාගේ කර උඩ කොරා නැගලා.. කොරා අන්ධයාට මාර්ගෝපදේසක ජොබ් එක කොරනවා.. ඕම යන ගමන් කොරා අන්ධයාට යන තැන්වල ලස්සන කියනවාලු.. ඔහොම යනකොට ගෑණු නාන තැනකට ආවාම කොරාගේ වොලියුම් බැස්සලු.. ටිකක් වෙලා හිටපු අන්ධයා කොරාගෙන් ඇහුවලු.. 'මචන් අපි දැන් ඉන්නේ ගෑණු නාන තැනක නේද?' කියලා.. අන්ධයා කොහොමද හරියටම ඒක් දැනගත්තේ..
