එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නොදෝකින්.....1st cross street එකේ කිලෝ ගානට ති‍යන කසි කබල් ගැනද මූ කි‍යන්නේ........:oo::oo::oo:

ow:yes:.dan un tika enne bogaha gawane:D.pitakotuwa padika weladunege weladha sankirnaya:D
 
kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
නොදෝකින්.....1st cross street එකේ කිලෝ ගානට ති‍යන කසි කබල් ගැනද මූ කි‍යන්නේ........:oo::oo::oo:

එච්චර කට්ට කන්න ඕන නෑ බන්, ලගටම ගෙනත් දෙනවා
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් බලන්නේ ලංකාව ගැහුවොත් විතරයි:yes:.නැත්තම් cricinfo තමා:D
    මට නම් t20 world cup එකෙන් පස්සේ ක්‍රිකට් එපාම වුනා බන්......:dull::dull::dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    CTB bus stand එක එහා පැත්ත නේද ඔ‍ය කි‍යන්නේ........:oo::oo::oo:

    තේරුනේ නෑ......:oo::oo::oo:

    e kohedha:rolleyes:

    :dull:

    ow ethna thma mama kiwwe:yes:
    lagata genath dena case eka nam mama danne nae:no:

    පිටකොටුවෙන් නැගපන් දුර යන බස් එකක , නැගල ටික වෙලාවක් යනකොට පොර එනවා, "සීයයි සීයයි 2GB පෙන් එක සීයයි.. ඔඩියෝ විඩියෝ බ්ලා බ්ලා" කියල කියවනවා..:rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull:

    ow ethna thma mama kiwwe:yes:
    එතන super market එකක වගේ බඩු ති‍යනවනේ......:rofl::rofl::rofl:
    මල්වත්ත පාරේ 2650/=ට ති‍යන rc helicopter එක එතන 850/=ට ති‍යනවා.........:yes::yes::yes:

    හැබැ‍යි ඉතින් පොඩ්ඩක්වත් sure නෑ.....කෙලවුනොත් මාරු කරන්නත් බෑනේ......
    :dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිටකොටුවෙන් නැගපන් දුර යන බස් එකක , නැගල ටික වෙලාවක් යනකොට පොර එනවා, "සීයයි සීයයි 2GB පෙන් එක සීයයි.. ඔඩියෝ විඩියෝ බ්ලා බ්ලා" කියල කියවනවා..:rofl::rofl:
    ඒවා නම් ඕන නෑ......:P:P:P
    ලඟදි කොළඹ ‍යන්න වෙන සීන් එකක් ති‍යනවා.... බලමුකෝ පොර සෙට් වෙ‍යිද කි‍යලා......
    :rofl::rofl::rofl:
    u bila enna nisa ohoma kiyanwadha danne nae:rolleyes: habayi paw wade :dull:
    පව් නම් තම‍යි..... ඒත් මට නම් වැඩි‍ය sure නෑ බන්.....:dull::dull::dull:

    පහුගි‍ය දවස්වල කට්ටි‍ය සෙට්වෙලා ඕකා දාන හැම thread එකක්ම ‍off topic යැවුවනේ.....:rofl::rofl::rofl:
    ඒක හින්දා අනුකම්පාව ගන්න ඔහොම කි‍යනවද දන්නෙත් නෑ.......
    :baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :D
    පිටකොටුවෙන් නැගපන් දුර යන බස් එකක , නැගල ටික වෙලාවක් යනකොට පොර එනවා, "සීයයි සීයයි 2GB පෙන් එක සීයයි.. ඔඩියෝ විඩියෝ බ්ලා බ්ලා" කියල කියවනවා..:rofl::rofl:
    unwa nam sure karannama baene ban:dull:minussu gannwath athi apradhi rs 100:baffled:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වසත් කාලය මනරම්..........
    ඔබ මලක් වෙනවානම්.........
    මගේ උයනේ නිකලැල්..........
    පීදිලා එනු හැම කල්............ —
    4172CgofuzR.png
    feeling loved.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එතන super market එකක වගේ බඩු ති‍යනවනේ......:rofl::rofl::rofl:
    මල්වත්ත පාරේ 2650/=ට ති‍යන rc helicopter එක එතන 850/=ට ති‍යනවා.........:yes::yes::yes:

    හැබැ‍යි ඉතින් පොඩ්ඩක්වත් sure නෑ.....කෙලවුනොත් මාරු කරන්නත් බෑනේ......
    :dull::dull::dull:
    ow ban henata badu theynwa:yes:.
    dawasak hari wada karayi:yes:mokadha un hamadama ethna ennawane.
    maru karanna bari eka thma case eka:D

    mal waththa pare thyena ewa wala maru karanwadha
    :rolleyes:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඒවා නම් ඕන නෑ......:P:P:P
    ලඟදි කොළඹ ‍යන්න වෙන සීන් එකක් ති‍යනවා.... බලමුකෝ පොර සෙට් වෙ‍යිද කි‍යලා......
    :rofl::rofl::rofl:

    එකෙක් ගත්තා කිහන්කෝ බස් එකේදි....:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පව් නම් තම‍යි..... ඒත් මට නම් වැඩි‍ය sure නෑ බන්.....:dull::dull::dull:

    පහුගි‍ය දවස්වල කට්ටි‍ය සෙට්වෙලා ඕකා දාන හැම thread එකක්ම ‍off topic යැවුවනේ.....:rofl::rofl::rofl:
    ඒක හින්දා අනුකම්පාව ගන්න ඔහොම කි‍යනවද දන්නෙත් නෑ.......
    :baffled::baffled::baffled:
    ඔව් ඕකව sure කරන්න නම් බෑ:yes:. තොපි ඔක්කොම අහුවනා කියලා කියයිද දන්නත් නෑ අන්තිමට:rofl:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන්ලා 12 කට විතර ගන්න තියෙන හොඳ LED monitor එකක් කියහල්ලකෝ,
    ඒවගෙ ගුණ දොස්, අවුල් කේස් තියෙනව නම් ඒවත් කියාපල්ලා ඈ.....
    :D:D
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එකෝමත් එක කාලෙක, එකෝමත් එක රටක, එකෝමත් එක කියලා රජ කෙනෙක්ට ලස්සන දූ කුමාරියක් හිටියා.. :love:
    හා හා.. ඒනම් ඔන්න ඒ රටේම වෙන කතා පොජ්ජක්:P.. එහේ හිටියා පිටේ පිට් යාලුවෝ දෙන්නෙක්.. හැබැයි එකෙක් අන්ධයි.. අනිකා කොරයි.. මුන් දෙන්නා එකටමයි ගමන් යන්නෙ.. කෝමද ගමන් යන්නේ.. අන්ධයාගේ කර උඩ කොරා නැගලා.. කොරා අන්ධයාට මාර්ගෝපදේසක ජොබ් එක කොරනවා.. ඕම යන ගමන් කොරා අන්ධයාට යන තැන්වල ලස්සන කියනවාලු.. ඔහොම යනකොට ගෑණු නාන තැනකට ආවාම කොරාගේ වොලියුම් බැස්සලු.. ටිකක් වෙලා හිටපු අන්ධයා කොරාගෙන් ඇහුවලු.. 'මචන් අපි දැන් ඉන්නේ ගෑණු නාන තැනක නේද?' කියලා.. අන්ධයා කොහොමද හරියටම ඒක් දැනගත්තේ..:dull:

    කියහල්ලා බලන්න ...:rofl:
     
    Status
    Not open for further replies.