එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වසත් කාලය මනරම්..........
    ඔබ මලක් වෙනවානම්.........
    මගේ උයනේ නිකලැල්..........
    පීදිලා එනු හැම කල්............ —
    4172CgofuzR.png
    feeling loved.
    ආදරේ දෝර ගලනවා......:P:P:P
    ow ban henata badu theynwa:yes:.
    dawasak hari wada karayi:yes:mokadha un hamadama ethna ennawane.
    maru karanna bari eka thma case eka:D

    mal waththa pare thyena ewa wala maru karanwadha
    :rolleyes:
    මම ඇණ ගලවන tool set එකක් ගත්තා.....මාසෙකින් විතර ඒකේ magnet එක වැඩ කරන්නේ නැතුව ගි‍යා......:baffled::baffled::baffled:

    මල්වත්ත පාරේ කඩවල් වල අ‍ය සති‍යක් ඇතුලත ගෙනාවොත් මාරු කරලා දෙනවා මචන්........
    :yes::yes::yes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එකෝමත් එක කාලෙක, එකෝමත් එක රටක, එකෝමත් එක කියලා රජ කෙනෙක්ට ලස්සන දූ කුමාරියක් හිටියා.. :love:
    හා හා.. ඒනම් ඔන්න ඒ රටේම වෙන කතා පොජ්ජක්:P.. එහේ හිටියා පිටේ පිට් යාලුවෝ දෙන්නෙක්.. හැබැයි එකෙක් අන්ධයි.. අනිකා කොරයි.. මුන් දෙන්නා එකටමයි ගමන් යන්නෙ.. කෝමද ගමන් යන්නේ.. අන්ධයාගේ කර උඩ කොරා නැගලා.. කොරා අන්ධයාට මාර්ගෝපදේසක ජොබ් එක කොරනවා.. ඕම යන ගමන් කොරා අන්ධයාට යන තැන්වල ලස්සන කියනවාලු.. ඔහොම යනකොට ගෑණු නාන තැනකට ආවාම කොරාගේ වොලියුම් බැස්සලු.. ටිකක් වෙලා හිටපු අන්ධයා කොරාගෙන් ඇහුවලු.. 'මචන් අපි දැන් ඉන්නේ ගෑණු නාන තැනක නේද?' කියලා.. අන්ධයා කොහොමද හරියටම ඒක් දැනගත්තේ..:dull:

    කියහල්ලා බලන්න ...:rofl:
    අන්ධයගෙ බෙල්ල හරියට මොකද්දෝ වෙන්න ඇති........:P:P :rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එකෝමත් එක කාලෙක, එකෝමත් එක රටක, එකෝමත් එක කියලා රජ කෙනෙක්ට ලස්සන දූ කුමාරියක් හිටියා.. :love:
    හා හා.. ඒනම් ඔන්න ඒ රටේම වෙන කතා පොජ්ජක්:P.. එහේ හිටියා පිටේ පිට් යාලුවෝ දෙන්නෙක්.. හැබැයි එකෙක් අන්ධයි.. අනිකා කොරයි.. මුන් දෙන්නා එකටමයි ගමන් යන්නෙ.. කෝමද ගමන් යන්නේ.. අන්ධයාගේ කර උඩ කොරා නැගලා.. කොරා අන්ධයාට මාර්ගෝපදේසක ජොබ් එක කොරනවා.. ඕම යන ගමන් කොරා අන්ධයාට යන තැන්වල ලස්සන කියනවාලු.. ඔහොම යනකොට ගෑණු නාන තැනකට ආවාම කොරාගේ වොලියුම් බැස්සලු.. ටිකක් වෙලා හිටපු අන්ධයා කොරාගෙන් ඇහුවලු.. 'මචන් අපි දැන් ඉන්නේ ගෑණු නාන තැනක නේද?' කියලා.. අන්ධයා කොහොමද හරියටම ඒක් දැනගත්තේ..:dull:

    කියහල්ලා බලන්න ...:rofl:
    කොරාගෙ ඇන්ටෙනාවෙන්:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එකෙක් ගත්තා කිහන්කෝ බස් එකේදි....:dull:
    100/=ක් හින්දා වෙන්න ඇති බන්.......:oo::oo::oo:
    ජැකක් ගැහුවා කිහන්කෝ බස් එකේදි....:dull:
    කුරුණෑගල බස් එකකදිද.......:P:P:P
    ඔව් ඕකව sure කරන්න නම් බෑ:yes:. තොපි ඔක්කොම අහුවනා කියලා කියයිද දන්නත් නෑ අන්තිමට:rofl:
    අන්න ඒක තම‍යි......:rofl::rofl::rofl:
    අන්තිමට කිව්වොත් "මෝඩ සිංහල‍යෝ ටික ඔක්කොම මගේ බොරුවට අහුවුනා" කි‍යලා.............
    :baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මචන්ලා 12 කට විතර ගන්න තියෙන හොඳ LED monitor එකක් කියහල්ලකෝ,
    ඒවගෙ ගුණ දොස්, අවුල් කේස් තියෙනව නම් ඒවත් කියාපල්ලා ඈ.....
    :D:D
    moniter price nam danne nae ban:dull:
    viewsonic eka nam hodhayi:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්ලා 12 කට විතර ගන්න තියෙන හොඳ LED monitor එකක් කියහල්ලකෝ,
    ඒවගෙ ගුණ දොස්, අවුල් කේස් තියෙනව නම් ඒවත් කියාපල්ලා ඈ.....
    :D:D
    Viewsonic 15.6" එකක් තිබුනා 10,500/=ට විතර........මට හරි‍යටම මතක නෑ බන්.......:baffled::baffled::baffled:
    එකෝමත් එක කාලෙක, එකෝමත් එක රටක, එකෝමත් එක කියලා රජ කෙනෙක්ට ලස්සන දූ කුමාරියක් හිටියා.. :love:
    හා හා.. ඒනම් ඔන්න ඒ රටේම වෙන කතා පොජ්ජක්:P.. එහේ හිටියා පිටේ පිට් යාලුවෝ දෙන්නෙක්.. හැබැයි එකෙක් අන්ධයි.. අනිකා කොරයි.. මුන් දෙන්නා එකටමයි ගමන් යන්නෙ.. කෝමද ගමන් යන්නේ.. අන්ධයාගේ කර උඩ කොරා නැගලා.. කොරා අන්ධයාට මාර්ගෝපදේසක ජොබ් එක කොරනවා.. ඕම යන ගමන් කොරා අන්ධයාට යන තැන්වල ලස්සන කියනවාලු.. ඔහොම යනකොට ගෑණු නාන තැනකට ආවාම කොරාගේ වොලියුම් බැස්සලු.. ටිකක් වෙලා හිටපු අන්ධයා කොරාගෙන් ඇහුවලු.. 'මචන් අපි දැන් ඉන්නේ ගෑණු නාන තැනක නේද?' කියලා.. අන්ධයා කොහොමද හරියටම ඒක් දැනගත්තේ..:dull:

    කියහල්ලා බලන්න ...:rofl:
    කොරා කූඩාරමක් අටවපු හින්දා.......:P:P:P
    ඊට පස්සෙ මැච් එකක්වත් බැලුවෙ නෑ බන්..:yes::yes::dull::dull:
    :dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම ඇණ ගලවන tool set එකක් ගත්තා.....මාසෙකින් විතර ඒකේ magnet එක වැඩ කරන්නේ නැතුව ගි‍යා......:baffled::baffled::baffled:

    මල්වත්ත පාරේ කඩවල් වල අ‍ය සති‍යක් ඇතුලත ගෙනාවොත් මාරු කරලා දෙනවා මචන්........
    :yes::yes::yes:
    laba wunata wadak naene ethin :baffled:
    ela ela:D
     
    Status
    Not open for further replies.