එලකිරි Night Club V

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පට්ට භාණ්ඩේ, viewsonic හොඳයි තම්යි මචන්, මම ලඟ දැන් තියෙන්නෙත් viewsonic CRT එකක්, අවු 7ක් වෙනව අරගෙන:baffled:
    :yes::yes::yes:
    ඔව් බන් අමිල ,,,
    පට්ටම colorful ආයේ ඉතින් කියන්ඩ දෙයක් නැහැ.
    දැන් එන samsung එකේ colours එච්චර හරි නැහැ
    ඒකයි මම කිව්වේ .............
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    :yes::yes::yes:
    ඔව් බන් අමිල ,,,
    පට්ටම colorful ආයේ ඉතින් කියන්ඩ දෙයක් නැහැ.
    දැන් එන samsung එකේ colours එච්චර හරි නැහැ
    ඒකයි මම කිව්වේ .............

    අපි නම් ඉතින් දෙල් HD 1080 :rolleyes::rolleyes:
    images
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :yes::yes::yes:
    ඔව් බන් අමිල ,,,
    පට්ටම colorful ආයේ ඉතින් කියන්ඩ දෙයක් නැහැ.
    දැන් එන samsung එකේ colours එච්චර හරි නැහැ
    ඒකයි මම කිව්වේ .............
    samsung වල නේද හොඳම Colours තියෙන්නෙ කියල කට්ටිය කියන්නේ, දැන් ඒක වෙනස් වෙලාද...:confused:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes:
    ඔව් බන් අමිල ,,,
    පට්ටම colorful ආයේ ඉතින් කියන්ඩ දෙයක් නැහැ.
    දැන් එන samsung එකේ colours එච්චර හරි නැහැ
    ඒකයි මම කිව්වේ .............

    danta hoda colour hoda samsung thma ganth aduyi
    :oo::oo::oo:

    දෙදෙනාගෙන් නිවැරදි කවුද......ඔබේ පිලිතුර 7788ට SMS කරන්න එපා.....:P:P:P
    amila256ට PM කරන්න.....
    :rofl::rofl::rofl:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    :oo::oo::oo:
    ඇයි මට ,,,,
    මම game එක uninstall කරන්නයි හැදුවේ.
    සචියා කෑගැහුව නිසයි නිකන් හිටියේ.
    පලවෙනි දවසේ ගහලා මට ඔළුවේ කැක්කුමත් හදුනා.
    :frown::frown::frown::no::no:ආපෝ දාලා දීපු මහන්සියවත් නෑනේ......
    851586_126361977548599_392107290_n.png
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Status
    Not open for further replies.