එලකිරි මචන්...http://targeteads.com/newsletter/?p=2890
තියනවා නම් තමයි......ඒත් viewsonic ගන්නකොට epsi එකේ warranty දෙනවද කියලා හොයලා බලලා ගනින්........![]()

එලකිරි මචන්...http://targeteads.com/newsletter/?p=2890
තියනවා නම් තමයි......ඒත් viewsonic ගන්නකොට epsi එකේ warranty දෙනවද කියලා හොයලා බලලා ගනින්........![]()

http://www.techinfo.lk/Samsung-Monitor.htmlතෑන්ක්ස් මචන් එලකිරි, model name එක මොකද්ද මචන්![]()
අනිවා මචන්, බඩු නම් කොලිටි...ganan banewunata patta gahanna puluwan ne
supiri

පට්ට භාණ්ඩේ, viewsonic හොඳයි තම්යි මචන්, මම ලඟ දැන් තියෙන්නෙත් viewsonic CRT එකක්, අවු 7ක් වෙනව අරගෙන![]()

ඔව් බන් අමිල ,,,
පට්ටම colorful ආයේ ඉතින් කියන්ඩ දෙයක් නැහැ.
දැන් එන samsung එකේ colours එච්චර හරි නැහැ
ඒකයි මම කිව්වේ .............

samsung වල නේද හොඳම Colours තියෙන්නෙ කියල කට්ටිය කියන්නේ, දැන් ඒක වෙනස් වෙලාද...
ඔව් බන් අමිල ,,,
පට්ටම colorful ආයේ ඉතින් කියන්ඩ දෙයක් නැහැ.
දැන් එන samsung එකේ colours එච්චර හරි නැහැ
ඒකයි මම කිව්වේ .............

ඔව් බන් අමිල ,,,
පට්ටම colorful ආයේ ඉතින් කියන්ඩ දෙයක් නැහැ.
දැන් එන samsung එකේ colours එච්චර හරි නැහැ
ඒකයි මම කිව්වේ .............
danta hoda colour hoda samsung thma ganth aduyi

mata nam epa una ban![]()

දෙදෙනාගෙන් නිවැරදි කවුද......ඔබේ පිලිතුර 7788ට SMS කරන්න එපා.....
amila256ට PM කරන්න.....![]()

danta hoda colour hoda samsung thma ganth aduyi

ඇයි මට ,,,,
මම game එක uninstall කරන්නයි හැදුවේ.
සචියා කෑගැහුව නිසයි නිකන් හිටියේ.
පලවෙනි දවසේ ගහලා මට ඔළුවේ කැක්කුමත් හදුනා.

ආපෝ දාලා දීපු මහන්සියවත් නෑනේ......
ඒක වෙන්න පුළුවන්..
samsung පට්ට මචෝ ,,,
හැබැයි දැන් ලංකාවට එන එව්වා නම්.
පට්ටම චා කලර් .........![]()

බුවා අයියා උපාසකයා වගේ හිටියට ගේ කුරුල්ලෙක් වගේ නේද........
මේ මගෙන් මොකවත් අහන්නේ නැතුව හිටු ......