එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    QdE5aJV.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෝල් එකක් ගත්ත බැලින්නම් අර කැරි මියා මගෙ හෙඩ්4න් එකෙත් වයර් ටික කාලා ඉයෙ ඌ ගිටාර් ගහනවා ඇඟුන නිසා සැකෙට බැලුවා මූ ගිටාර් එක ඇතුලට අරන් ගිහින් වයර් කැලි ටිකයි වොලියුම් කොන්ට්‍රොල් එකයි:baffled: මහ බලු මියෙක් ඔයි මට එපා වෙල තියෙන්නෙ:(:(:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull:
    උබ ඉස්සර දන්නේ නෑ නේද ටැග් :rolleyes:
    ඉස්සර නම් වැඩි‍ය දැම්මේ නෑ තම‍යි..... ඒත් බුවා අ‍යි‍යගෙන් පුරුදුවෙලා දැන් අම්බානකට දානවා.......:baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝල් එකක් ගත්ත බැලින්නම් අර කැරි මියා මගෙ හෙඩ්4න් එකෙත් වයර් ටික කාලා ඉයෙ ඌ ගිටාර් ගහනවා ඇඟුන නිසා සැකෙට බැලුවා මූ ගිටාර් එක ඇතුලට අරන් ගිහින් වයර් කැලි ටිකයි වොලියුම් කොන්ට්‍රොල් එකයි:baffled: මහ බලු මියෙක් ඔයි මට එපා වෙල තියෙන්නෙ:(:(:(
    ඉතින් මී‍යව එලවපන්කෝ......නැත්තම් කරන්නම දෙ‍යක් නැත්තම් ශොට් එක දීපන්.........:dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    owungen beraganna amaruyi ban:no: .eka parak mage sub ekakath wire kala thibba :dull:

    ela ela:D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඉතින් මී‍යව එලවපන්කෝ......නැත්තම් කරන්නම දෙ‍යක් නැත්තම් ශොට් එක දීපන්.........:dull::dull::dull:
    උන්ව එලෙව්වට යන්නෙ නැ බන්:baffled: ශොට් එක දෙන්න වෙනවා:dull: මියො අල්ලන කුඩුවක් ගෙන්න ඔනෙ:oo:

    :dull:
    owungen beraganna amaruyi ban:no: .eka parak mage sub ekakath wire kala thibba :dull:

    ela ela:D
    ඔව් බන්:( එපා වෙනවා මෙ පරයා මගෙ සබ් එකයි රවුටරෙයි හෙඩ්ෆොන් එකයි ඔක්කොම කාල නෙ මාත් එක්ක මාර තරහක් ඇත්තෙ:oo: මම උට කිසි දෙයක් කලෙත් නැ( ඌට ගෙට එන්න රැ 1-2 වෙන කන් ඉන්න වෙනවා මම නිසා) එකද දන්නෙ නැ:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්:( එපා වෙනවා මෙ පරයා මගෙ සබ් එකයි රවුටරෙයි හෙඩ්ෆොන් එකයි ඔක්කොම කාල නෙ මාත් එක්ක මාර තරහක් ඇත්තෙ:oo: මම උට කිසි දෙයක් කලෙත් නැ( ඌට ගෙට එන්න රැ 1-2 වෙන කන් ඉන්න වෙනවා මම නිසා) එකද දන්නෙ නැ:dull:
    ammtahudu sahena alabayak ne ehnam:baffled:
    :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උන්ව එලෙව්වට යන්නෙ නැ බන්:baffled: ශොට් එක දෙන්න වෙනවා:dull: මියො අල්ලන කුඩුවක් ගෙන්න ඔනෙ:oo:
    ඒවා දැන් ති‍යනවද බන්.......මම නම් කඩවල් වල දැකලා ති‍යෙන්නේ මී කතුරු විතර‍යි........:oo::oo::oo:

    හැබැ‍යි ඉතින් මී‍යො අල්ලන කූඩුවක් ගත්තොත් පවක් කරගන්නෙත් නැතුව කරදරෙන් බේරෙන්න පුලුවන්.....
    :yes::yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ammtahudu sahena alabayak ne ehnam:baffled:
    :dull:
    ඔව් බන්:dull: හෙඩ්4න් එක ඇර අනිත් එවයි කැලි ටික මුට්ටු කලා:P දැන් තිබුනට වඩා හොදට වැඩ:P අවුල තියෙන්නෙ අද රැට අරු ආවොත් මුට්ටු කරන්න වෙන්නෙ &^%*%^**%^*:oo:

    ඒවා දැන් ති‍යනවද බන්.......මම නම් කඩවල් වල දැකලා ති‍යෙන්නේ මී කතුරු විතර‍යි........:oo::oo::oo:

    හැබැ‍යි ඉතින් මී‍යො අල්ලන කූඩුවක් ගත්තොත් පවක් කරගන්නෙත් නැතුව කරදරෙන් බේරෙන්න පුලුවන්.....
    :yes::yes::yes:

    මම දැක්ක මාස 2-3කට කලින් ටවුන් එකෙ කඩයක තියෙනවා :yes: මී කතුරු වල උන් දැන් අහු වෙන්නෙ නැ කාල යනවා:rofl: පව් පිං බලන්න වෙන්නෙ නැ මෙකෙදි නම්:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම දැක්ක මාස 2-3කට කලින් ටවුන් එකෙ කඩයක තියෙනවා :yes: මී කතුරු වල උන් දැන් අහු වෙන්නෙ නැ කාල යනවා:rofl: පව් පිං බලන්න වෙන්නෙ නැ මෙකෙදි නම්:dull:
    ති‍යනවා නම් අවුලක් නෑ......:yes::yes::yes:
    සිරාවට.....සමහර මී කතුරු නම් මෙලෝ වැඩකට නෑ තම‍යි......:rofl::rofl::rofl:
    පව් පින් බැලුවේ නැති උනත් මී කූඩුවෙන් මී‍යෝ මැරෙන්නේ නෑනේ......කූඩුව ඇතුලේ හිරවෙනවා විතර‍යි......
    :rolleyes::rolleyes::rolleyes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කෝල් එකක් ගත්ත බැලින්නම් අර කැරි මියා මගෙ හෙඩ්4න් එකෙත් වයර් ටික කාලා ඉයෙ ඌ ගිටාර් ගහනවා ඇඟුන නිසා සැකෙට බැලුවා මූ ගිටාර් එක ඇතුලට අරන් ගිහින් වයර් කැලි ටිකයි වොලියුම් කොන්ට්‍රොල් එකයි:baffled: මහ බලු මියෙක් ඔයි මට එපා වෙල තියෙන්නෙ:(:(:(
    මීයට භෝජන සංග්‍රහයක් දීපන්..:D:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කැ* සුදු පූසා ටිකකට කලින් online හිටි‍යා......Night Club එකට වරෙන් කි‍යන්න හදනකොටම මූසල‍යා offline ගි‍යා කි‍යහන්කෝ.........:oo::oo::oo:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සස්ලැටුත් යනවද ට්‍රිප් එක:rolleyes:

    ති‍යනවා නම් අවුලක් නෑ......:yes::yes::yes:
    සිරාවට.....සමහර මී කතුරු නම් මෙලෝ වැඩකට නෑ තම‍යි......:rofl::rofl::rofl:
    පව් පින් බැලුවේ නැති උනත් මී කූඩුවෙන් මී‍යෝ මැරෙන්නේ නෑනේ......කූඩුව ඇතුලේ හිරවෙනවා විතර‍යි......
    :rolleyes::rolleyes::rolleyes:
    ඔව් බන් තියෙන දෙ කනවා රැට ටකස්! සද්දෙ එනවා උදෙට කතුර හිස්:P හැබැයි අටවන්න ගියාම අපෙ අත නම් අහුවෙනවා සද්දයක් නැතිවම:rofl:නැ මම කිව්වෙ පව් පිං බලන්නෙ නැ කියලා ශොට්ගන් එකක් තිබුනා නම් වෙඩි තියලා දන උනත් සුදානම් කියන එක:dull: මීකුඩුවෙන් ටියුලිප් බැග් එකකට බාගත කරලා කුනු ලොරියට දානවා:oo:
     
    Status
    Not open for further replies.