එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඔව් බන් තියෙන දෙ කනවා රැට ටකස්! සද්දෙ එනවා උදෙට කතුර හිස්:P හැබැයි අටවන්න ගියාම අපෙ අත නම් අහුවෙනවා සද්දයක් නැතිවම:rofl:නැ මම කිව්වෙ පව් පිං බලන්නෙ නැ කියලා ශොට්ගන් එකක් තිබුනා නම් වෙඩි තියලා දන උනත් සුදානම් කියන එක:dull: මීකුඩුවෙන් ටියුලිප් බැග් එකකට බාගත කරලා කුනු ලොරියට දානවා:oo:
    මේ සීන් එක නම් ගොඩක් අ‍යට වෙලා ති‍යනවා ඇති.......:rofl::rofl::rofl:

    එල එල.....මොන ක්‍රම‍යකින් හරි ඕකගේ කරදරෙන් නිදහස් වෙ‍යන්......
    නැත්තම් උඹේ ඇඳේ පොලු ටිකත් කාලා දා‍යි.......
    :baffled::baffled::baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මීයට භෝජන සංග්‍රහයක් දීපන්..:D:rofl:
    දෙන්න හදන්නෙ:P උබ කාලෙකින් දැක්කෙ:oo:

    කැ* සුදු පූසා ටිකකට කලින් online හිටි‍යා......Night Club එකට වරෙන් කි‍යන්න හදනකොටම මූසල‍යා offline ගි‍යා කි‍යහන්කෝ.........
    මේ සීන් එක නම් ගොඩක් අ‍යට වෙලා ති‍යනවා ඇති.......:rofl::rofl::rofl:

    එල එල.....මොන ක්‍රම‍යකින් හරි ඕකගේ කරදරෙන් නිදහස් වෙ‍යන්......
    නැත්තම් උඹේ ඇඳේ පොලු ටිකත් කාලා දා‍යි.......
    :baffled::baffled::baffled:
    [/SIZE]:oo::oo::oo:

    ඔකා ඔහොම මයි:dull:
    ඔව් මොකක් හරි කරන්න වෙනවා:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔකා ඔහොම මයි:dull:
    ඔව් මොකක් හරි කරන්න වෙනවා:dull:
    තුන් කට්ටුවම දැන් මේකට එන්නේ නෑ වගේ......:dull::dull::dull:

    කරන දෙ‍යක් පරෙස්සමෙන් කරපන්.....නැත්තම් අන්තිමට මී උණට බෙහෙත් ගන්න වෙ‍යි.......
    :baffled::baffled::baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපි එනවා, උඹ තමා පේන්න නැත්තේ...:frown:
    :baffled:අපි එන වෙලාවට උබ නැ උබ එන වෙලාවට අපි නැ:P

    තුන් කට්ටුවම දැන් මේකට එන්නේ නෑ වගේ......:dull::dull::dull:
    කරන දෙ‍යක් පරෙස්සමෙන් කරපන්.....නැත්තම් අන්තිමට මී උණට බෙහෙත් ගන්න වෙ‍යි.......
    :baffled::baffled::baffled:
    හ්ම්ම්:oo:
    මගෙ වයසෙ කොල්ලෙක්(ගෙවල් කිට්ටුව) මැරුනා මි උණ හැදිලා සති 2කට විතර කලින්:dull:
    අපි කැපුනා එහෙනම්
    උබලට සුබ සිහින;)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් ඔව්.....මොනවා උනත් Viewsoinc එක පට්ට ගහන්න පුලුවන්.....ලෙඩ දෙන්නෙත් නෑ.......:yes::yes::yes:

    එලස්....තෙරුවන් සරණ‍යි......

    viewsonic:yes:
    :yes::yes::yes::yes::love:

    ඔව් බන් මල්ලී ,,,,
    අපේ 10දෙනෙක් monitor ගත්තොත් 8ක්ම ගන්නේ samsung.
    ඕක නිසා හැම එකාම කියන්නේ තමන්ගාව තියන එක හොදයි කියලයි.
    samsung නරක නැහැ හොදයි ඒත් මෑතක ඉදලා ලංකාවට ගෙන්වන samsung led පට්ටම චාටර්.
    මම මෙච්චර දන්නේ මගේ යාළුවෙක් ඔය බිස්නස් එක කරන නිසයි.
    සිරාවටම දැන් ලංකාවේ තියන samsung monitor වලට වැඩිය
    aoc ,, asus බ්‍රෑන්ඩ් දෙකම හොදයි ............
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    හ්ම්ම්:oo:
    මගෙ වයසෙ කොල්ලෙක්(ගෙවල් කිට්ටුව) මැරුනා මි උණ හැදිලා සති 2කට විතර කලින්:dull:
    අපි කැපුනා එහෙනම්
    උබලට සුබ සිහින;)
    මම උඹව අනවශ්‍ය තැති ගැන්වීමකට ලක් කලාද කි‍යලත් හිතෙනවා.....:dull::dull::dull:

    එලස්.....සුභ රාත්‍රි‍යක්......
    තෙරුවන් සරණ‍යි........
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :baffled:අපි එන වෙලාවට උබ නැ උබ එන වෙලාවට අපි නැ:P

    හ්ම්ම්:oo:
    මගෙ වයසෙ කොල්ලෙක්(ගෙවල් කිට්ටුව) මැරුනා මි උණ හැදිලා සති 2කට විතර කලින්:dull:
    අපි කැපුනා එහෙනම්
    උබලට සුබ සිහින;)
    :no::no::no:
    උබ බයවෙන්න එපා ,,,
    බල්ලටන්ට මී උණ හැදෙන්නේ නැහැ බන් ........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes::yes::love:

    ඔව් බන් මල්ලී ,,,,
    අපේ 10දෙනෙක් monitor ගත්තොත් 8ක්ම ගන්නේ samsung.
    ඕක නිසා හැම එකාම කියන්නේ තමන්ගාව තියන එක හොදයි කියලයි.
    samsung නරක නැහැ හොදයි ඒත් මෑතක ඉදලා ලංකාවට ගෙන්වන samsung led පට්ටම චාටර්.
    මම මෙච්චර දන්නේ මගේ යාළුවෙක් ඔය බිස්නස් එක කරන නිසයි.
    සිරාවටම දැන් ලංකාවේ තියන samsung monitor වලට වැඩිය
    aoc ,, asus බ්‍රෑන්ඩ් දෙකම හොදයි ............
    කොහොමත් ඉතින් ඉස්සර ඉඳන්ම Viewsonic monitor එක හොඳ‍යි කි‍යලනේ කි‍යන්නේ......
    ටිකක් ගණන් වැඩි හින්දා තම‍යි කට්ටි‍ය වැඩි‍ය ගත්තේ නැත්තේ.......

    ඒත් සල්ලි වලට වැඩි‍ය quality එක බලන කට්ටි‍ය ඉස්සර ඉඳන් Viewsoincම තම‍යි පාවිච්චි කලේ.........:yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    show ekata ready wela thani Fukata Rewi ethi bawa mese nila washayen prakasha karami :cool:
    0002053E.gif

    අනේ සාධු ,,,
    කෙලවෙලාම පල ......... :frown:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කොහොමත් ඉතින් ඉස්සර ඉඳන්ම Viewsonic monitor එක හොඳ‍යි කි‍යලනේ කි‍යන්නේ......
    ටිකක් ගණන් වැඩි හින්දා තම‍යි කට්ටි‍ය වැඩි‍ය ගත්තේ නැත්තේ.......

    ඒත් සල්ලි වලට වැඩි‍ය quality එක බලන කට්ටි‍ය ඉස්සර ඉඳන් Viewsoincම තම‍යි පාවිච්චි කලේ.........:yes::yes::yes:
    :D:D:D:love:
    මම ඔයා දන්නවා තරම් දෙයක් දැනගෙන හිටියේ නැහැ මල්ලී,,,
    මමත් pc එක ගහලා ගෙන්නගන්න ගියේ samsung එකක් තමයි.
    නිකමට uk වල ඉන්න මගේ හොදම යාළුවෙක්ගෙන් monitor ගැන විස්තරය ඇහුවේ.
    ඌ තමයි මට කිව්වේ ඒහේ ඉන්න උන් ඔක්කෝම වගේ පාවිච්චි කරන්නේ මේක ,,පට්ටම භාණ්ඩේ කියලා
    අනික තමයි ඌ කියනවා samsung වලට වඩා lg quality එකෙන් වැඩි කියලා.
    පස්සේ තමයි මම ඌටම කියලා මේක ගෙන්න ගත්තේ .........
     
    Status
    Not open for further replies.