මේ සීන් එක නම් ගොඩක් අයට වෙලා තියනවා ඇති.......
ඔව් බන් තියෙන දෙ කනවා රැට ටකස්! සද්දෙ එනවා උදෙට කතුර හිස්හැබැයි අටවන්න ගියාම අපෙ අත නම් අහුවෙනවා සද්දයක් නැතිවම
නැ මම කිව්වෙ පව් පිං බලන්නෙ නැ කියලා ශොට්ගන් එකක් තිබුනා නම් වෙඩි තියලා දන උනත් සුදානම් කියන එක
මීකුඩුවෙන් ටියුලිප් බැග් එකකට බාගත කරලා කුනු ලොරියට දානවා
![]()






දෙන්න හදන්නෙමීයට භෝජන සංග්‍රහයක් දීපන්..![]()
උබ කාලෙකින් දැක්කෙ
කැ* සුදු පූසා ටිකකට කලින් online හිටියා......Night Club එකට වරෙන් කියන්න හදනකොටම මූසලයා offline ගියා කියහන්කෝ.........
මේ සීන් එක නම් ගොඩක් අයට වෙලා තියනවා ඇති.......
එල එල.....මොන ක්‍රමයකින් හරි ඕකගේ කරදරෙන් නිදහස් වෙයන්......
නැත්තම් උඹේ ඇඳේ පොලු ටිකත් කාලා දායි.......
[/SIZE]![]()


අපි එනවා, උඹ තමා පේන්න නැත්තේ...දෙන්න හදන්නෙඋබ කාලෙකින් දැක්කෙ

තුන් කට්ටුවම දැන් මේකට එන්නේ නෑ වගේ......ඔකා ඔහොම මයි
ඔව් මොකක් හරි කරන්න වෙනවා






ඇයි මොකද අවුල......සින්දු ටික තවම හරි නැද්ද......show ekata ready wela thani Fukata Rewi ethi bawa mese nila washayen prakasha karami![]()



උදව්වක් ඕනෙ නම් කියහන් අය්යෙ, පුළුවන් එකක් නම් කරන්නම්..show ekata ready wela thani Fukata Rewi ethi bawa mese nila washayen prakasha karami![]()

අපි එනවා, උඹ තමා පේන්න නැත්තේ...![]()
අපි එන වෙලාවට උබ නැ උබ එන වෙලාවට අපි නැ
හ්ම්ම්තුන් කට්ටුවම දැන් මේකට එන්නේ නෑ වගේ......
කරන දෙයක් පරෙස්සමෙන් කරපන්.....නැත්තම් අන්තිමට මී උණට බෙහෙත් ගන්න වෙයි.......![]()



අපි එන වෙලාවට උබ නැ උබ එන වෙලාවට අපි නැ
අපි කැපුනා එහෙනම්
උබලට සුබ සිහින
ඔව් බන්...


ඔව් ඔව්.....මොනවා උනත් Viewsoinc එක පට්ට ගහන්න පුලුවන්.....ලෙඩ දෙන්නෙත් නෑ.......
එලස්....තෙරුවන් සරණයි......
aniwa![]()
viewsonic![]()





මම උඹව අනවශ්‍ය තැති ගැන්වීමකට ලක් කලාද කියලත් හිතෙනවා.....
හ්ම්ම්
මගෙ වයසෙ කොල්ලෙක්(ගෙවල් කිට්ටුව) මැරුනා මි උණ හැදිලා සති 2කට විතර කලින්
අපි කැපුනා එහෙනම්
උබලට සුබ සිහින



අපි එන වෙලාවට උබ නැ උබ එන වෙලාවට අපි නැ
හ්ම්ම්
මගෙ වයසෙ කොල්ලෙක්(ගෙවල් කිට්ටුව) මැරුනා මි උණ හැදිලා සති 2කට විතර කලින්
අපි කැපුනා එහෙනම්
උබලට සුබ සිහින



කොහොමත් ඉතින් ඉස්සර ඉඳන්ම Viewsonic monitor එක හොඳයි කියලනේ කියන්නේ......
ඔව් බන් මල්ලී ,,,,
අපේ 10දෙනෙක් monitor ගත්තොත් 8ක්ම ගන්නේ samsung.
ඕක නිසා හැම එකාම කියන්නේ තමන්ගාව තියන එක හොදයි කියලයි.
samsung නරක නැහැ හොදයි ඒත් මෑතක ඉදලා ලංකාවට ගෙන්වන samsung led පට්ටම චාටර්.
මම මෙච්චර දන්නේ මගේ යාළුවෙක් ඔය බිස්නස් එක කරන නිසයි.
සිරාවටම දැන් ලංකාවේ තියන samsung monitor වලට වැඩිය
aoc ,, asus බ්‍රෑන්ඩ් දෙකම හොදයි ............



show ekata ready wela thani Fukata Rewi ethi bawa mese nila washayen prakasha karami![]()

කොහොමත් ඉතින් ඉස්සර ඉඳන්ම Viewsonic monitor එක හොඳයි කියලනේ කියන්නේ......
ටිකක් ගණන් වැඩි හින්දා තමයි කට්ටිය වැඩිය ගත්තේ නැත්තේ.......
ඒත් සල්ලි වලට වැඩිය quality එක බලන කට්ටිය ඉස්සර ඉඳන් Viewsoincම තමයි පාවිච්චි කලේ.........![]()



