සැසා අයියගේ visitor messages වල ඇති......පොඩ්ඩක් බලපන්.....
උබ ඒක පොත් සලකුණු කරගත්තේ නැද්ද .......![]()



සැසා අයියගේ visitor messages වල ඇති......පොඩ්ඩක් බලපන්.....
උබ ඒක පොත් සලකුණු කරගත්තේ නැද්ද .......![]()



මමත් යනවා නුවන් අයියේ...... උඹ ඉතින් සුපුරුදු විදියට ටැග් ටිකක් නාවලාම පලයන්......
තෙරුවන් සරණයි........
සැසා අයියගේ visitor messages වල ඇති......පොඩ්ඩක් බලපන්.....![]()
උන්ව පෙන්නෙ නැ කියලා හිතපන්
තව වලක් කැපුවොත් වැටියන් එකෙ
උබ දන්නවානෙ ඌ වල් කපනවා කියල වැටෙන්නෙ නැතිව ඉදපන් උබ බබාද

ela elaඔව් බන්හෙඩ්4න් එක ඇර අනිත් එවයි කැලි ටික මුට්ටු කලා
දැන් තිබුනට වඩා හොදට වැඩ
අවුල තියෙන්නෙ අද රැට අරු ආවොත් මුට්ටු කරන්න වෙන්නෙ &^%*%^**%^*
![]()
head 4n ekak ganin
ඔව් බන් මල්ලී ,,,,
අපේ 10දෙනෙක් monitor ගත්තොත් 8ක්ම ගන්නේ samsung.
ඕක නිසා හැම එකාම කියන්නේ තමන්ගාව තියන එක හොදයි කියලයි.
samsung නරක නැහැ හොදයි ඒත් මෑතක ඉදලා ලංකාවට ගෙන්වන samsung led පට්ටම චාටර්.
මම මෙච්චර දන්නේ මගේ යාළුවෙක් ඔය බිස්නස් එක කරන නිසයි.
සිරාවටම දැන් ලංකාවේ තියන samsung monitor වලට වැඩිය
aoc ,, asus බ්රෑන්ඩ් දෙකම හොදයි ............

