එලකිරි Night Club V

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මමත් ‍යනවා නුවන් අ‍යි‍යේ...... උඹ ඉතින් සුපුරුදු විදි‍යට ටැග් ටිකක් නාවලාම පල‍යන්......:rofl::rofl::rofl:


    තෙරුවන් සරණ‍යි........

    සැසා අ‍යි‍යගේ visitor messages වල ඇති......පොඩ්ඩක් බලපන්.....:yes::yes::yes:
    image-upload-21-717266.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    ඉන්න පුලුවන් :yes:උන්ව පෙන්නෙ නැ කියලා හිතපන්:dull:තව වලක් කැපුවොත් වැටියන් එකෙ:frown: උබ දන්නවානෙ ඌ වල් කපනවා කියල වැටෙන්නෙ නැතිව ඉදපන් උබ බබාද:frown::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්:dull: හෙඩ්4න් එක ඇර අනිත් එවයි කැලි ටික මුට්ටු කලා:P දැන් තිබුනට වඩා හොදට වැඩ:P අවුල තියෙන්නෙ අද රැට අරු ආවොත් මුට්ටු කරන්න වෙන්නෙ &^%*%^**%^*:oo:
    ela ela :Dhead 4n ekak ganin:rolleyes:

    :yes::yes::yes::yes::love:

    ඔව් බන් මල්ලී ,,,,
    අපේ 10දෙනෙක් monitor ගත්තොත් 8ක්ම ගන්නේ samsung.
    ඕක නිසා හැම එකාම කියන්නේ තමන්ගාව තියන එක හොදයි කියලයි.
    samsung නරක නැහැ හොදයි ඒත් මෑතක ඉදලා ලංකාවට ගෙන්වන samsung led පට්ටම චාටර්.
    මම මෙච්චර දන්නේ මගේ යාළුවෙක් ඔය බිස්නස් එක කරන නිසයි.
    සිරාවටම දැන් ලංකාවේ තියන samsung monitor වලට වැඩිය
    aoc ,, asus බ්‍රෑන්ඩ් දෙකම හොදයි ............
    :yes:
    benq kiyana ekath hodhyi samsung ekata wada:D
     
    Status
    Not open for further replies.