එලකිරි Night Club V

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පොඩි පුරශ්නයක් ඉලෙක්ට්‍රොනික් දැනුම තියෙන එකෙක් ඉන්නවද????
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ප්‍රශ්නේ කි‍යපන්.....දන්න දෙ‍යක් නම් කි‍යන්නම්.......:rolleyes::rolleyes::rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ප්‍රශ්නේ කි‍යපන්.....දන්න දෙ‍යක් නම් කි‍යන්නම්.......:rolleyes::rolleyes::rolleyes:

    මචන් ඔකෙ තියෙන ටියුබ් ලයිට් එක අයින් කරලා LED බල්බ් ටිකක් දාන්න ඔනේ බන් මෙකේ වයර් 4ක් ඇවිත් තියෙනවා LED බල්බ් වලට ක්හොමද දෙන්නේ

    p6090680.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන් ඔකෙ තියෙන ටියුබ් ලයිට් එක අයින් කරලා LED බල්බ් ටිකක් දාන්න ඔනේ බන් මෙකේ වයර් 4ක් ඇවිත් තියෙනවා LED බල්බ් වලට ක්හොමද දෙන්නේ

    p6090680.jpg
    ඔ‍ය අනිත් පැත්තේ ති‍යන රතු,කලු ව‍යර් දෙක 230V වලින් එන ව‍යර් දෙකද.......:rolleyes::rolleyes:

    මම දන්න විදි‍යට නම් LED bulb circuit එක සහ tube light circuit එක වෙනස්.......:dull::dull::dull:
    උඹට හොඳටම sureද tube light එක වෙනුවට LED replace කරන්න පුලුවන් කි‍යලා........:oo::oo::oo:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔ‍ය අනිත් පැත්තේ ති‍යන රතු,කලු ව‍යර් දෙක 230V වලින් එන ව‍යර් දෙකද.......:rolleyes::rolleyes:

    මම දන්න විදි‍යට නම් LED bulb circuit එක සහ tube light circuit එක වෙනස්.......:dull::dull::dull:
    උඹට හොඳටම sureද tube light එක වෙනුවට LED replace කරන්න පුලුවන් කි‍යලා........:oo::oo::oo:

    වහනේ හුඩ් එකෙ තියන ට්යුබ් ලයිට් එක බන් මේ ...කරන්ට් අවුලක් වෙද???
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වහනේ හුඩ් එකෙ තියන ට්යුබ් ලයිට් එක බන් මේ ...කරන්ට් අවුලක් වෙද???
    වාහනේ කි‍යන්නේ බස් එකක නේද...... ඒවා සාමන්‍ය‍යෙන් වැඩ කරන්නේ 24V වලින්නේ.......:rolleyes::rolleyes::rolleyes:

    හැබැ‍යි වාහන battery වල ඇම්පි‍යර් ගාන ගොඩක් වැඩි‍යි මචන්...... ඒක LED වලට ඔරොත්තු දෙන එකක් නෑ.......:no::no::no:
    මට හිතෙන විදි‍යට නම් උඹට වෙන circuit එකක් ගහන්න වෙ‍යි.......:dull::dull::dull:

    Meva ආවොත් උගෙනුත් පොඩ්ඩක් අහලා බලපන්......:yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචන් ඔකෙ තියෙන ටියුබ් ලයිට් එක අයින් කරලා LED බල්බ් ටිකක් දාන්න ඔනේ බන් මෙකේ වයර් 4ක් ඇවිත් තියෙනවා LED බල්බ් වලට ක්හොමද දෙන්නේ

    p6090680.jpg

    ඔය සුදු වයර් දෙකයි රතු කළු වයර් දෙකයි සර්කිට් එකෙන් අයින් කරල.. රතු කළු දෙකත් එක්ක සුදු දෙක connect කරපිය කුකුලො..
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔය සුදු වයර් දෙකයි රතු කළු වයර් දෙකයි සර්කිට් එකෙන් අයින් කරල.. රතු කළු දෙකත් එක්ක සුදු දෙක connect කරපිය කුකුලො..

    තෙරුනෙ නැ බල්බ් වලට මොන වය්ර්ද ගහන්නේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය සුදු වයර් දෙකයි රතු කළු වයර් දෙකයි සර්කිට් එකෙන් අයින් කරල.. රතු කළු දෙකත් එක්ක සුදු දෙක connect කරපිය කුකුලො..
    මරු උපදෙස.....:cool::cool::cool:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වාහනේ කි‍යන්නේ බස් එකක නේද...... ඒවා සාමන්‍ය‍යෙන් වැඩ කරන්නේ 24V වලින්නේ.......:rolleyes::rolleyes::rolleyes:

    හැබැ‍යි වාහන battery වල ඇම්පි‍යර් ගාන ගොඩක් වැඩි‍යි මචන්...... ඒක LED වලට ඔරොත්තු දෙන එකක් නෑ.......:no::no::no:
    මට හිතෙන විදි‍යට නම් උඹට වෙන circuit එකක් ගහන්න වෙ‍යි.......:dull::dull::dull:

    Meva ආවොත් උගෙනුත් පොඩ්ඩක් අහලා බලපන්......:yes::yes::yes:

    බස් එකක් නෙමෙ බන්....නිකන් මන් LED ටික ගහලා බලන්නම්ද
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බස් එකක් නෙමෙ බන්....නිකන් මන් LED ටික ගහලා බලන්නම්ද
    නිකම් ගහන්න කිව්වේ අර සචි‍යා කිව්ව විදි‍යට කෙලින්ම රතු කලු ව‍යර් වලට සෙට් කරන්නද......:oo::oo::oo:
    ඒක නම් කරන්න එපා.....LED ටිකට බඩු බනිස් වෙ‍යි......
    :no::no::no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Status
    Not open for further replies.